මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ඉත්තෑවෝ ගැන. මගේ යාලුවෙක් ඉන්නවා bio science Mphil එකක් කරන. ඌ හෙන කැමැතියි සත්තු ගැන හොයන්න. මාත් එහෙමයි. උගේ ගෙදර ගාව තියෙනවා පාලු උන කුඹුරක්. එකේ ඉත්තෑවෝ ඉන්නවා. ඉතින් අපි දවස් 2ක් ඉත්තෑවෝ research එකක් කරා. මේ වගේ ඉත්තෑවෝ තමයි ඉන්නේ.
අපි මුලින්ම check කරලා බැලුව උන්ගේ size එක. අඩියක් විතර තමයි අපි දැකපු එවුන් දිග. මුන් wild animals නිසා ලගට යන්න බෑ. ඈත ඉදල තමයි බලන්න ඕනේ. අනිත් එක මුන් එලියට එන්නේ රෑට. එක නිසා අපි රෑ 10 - 2 අතර යාළුවගේ ගෙදර 2nd floor එකේ ඉදල ටෝර්ච් ගහල තමයි බිම ඉන්න ඉත්තෑවෝ බැලුවේ. මේ තියෙන්නේ උන්ගේ කූරු. ඉත්තෑවෝ ඉන්න area එකක නම් මේ කූරු බිම හැම තැනම තියෙනවා.
මෙන්න මේවා තමයි මේ ඉත්තෑවෝ කන්නේ.
1. පොල්
2. ගස් වල පොතු
3. පලතුරු
4. බිම වැවෙන කොළ වර්ග
අපි මේවා උන්ට කන්න, පොල් සහ fruits බිම දාල තියල තමයි උන්ව බැලුවේ. පොල් ගෙඩියක් බිම දාල තිබුනත් උන් ඒක හිල් කරගෙන කනවා. උන් එහෙම පොල් ගෙඩි හිල් කරද්දී ලොකු සද්දයක් එනවා.
මගේ යාළුවා ඉන්න area එකේ මේ ඉත්තෑවොන්ට තියෙන එකම ප්‍රශ්නේ තමයි මිනිස්සු උන්ව මරනවා මස් කන්න. අලුතෙන් ගෙවල් හදන්න එන අය තමයි වැඩේ දෙන්නේ. උන් දවස පුරාම වැඩ කරලා රෑට ඉත්තෑවෙක් මරල ෂොට් එක දානවා. ෆුල් චාටර් වැඩේ. අපි උන්ට ඉත්තෑවෝ මරන්න එපා කිව්වා. ඒ උනාට උන් හොරෙන් වැඩේ දෙනවා ඇති. අපිට හැමදාම රෑට එතන ඉන්න බැරි නිසා.
සමහර මිනිස්සු ඉත්තෑවෝ ඇති කරනවා. මේ ඉන්නේ එහෙම ඉත්තෑවෝ සෙට් එකක්. මිනිස්සුන්ට පුරුදු උනාම පුසෝ බල්ලෝ වගේ තමයි. ෆිට් එකේ ඉන්නවා මිනිස්සුත් එක්ක.
රෑට මුන් කරන වැඩ බලන් ඉන්න එක මාර interesting. පිස්සු හැදෙනවා.

කාපු එකා එකෙ රසෙ දන්නෙ