කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල
කොන්ඩේ යනව නම් දැන්ම බේතක් කරගනිල්ල.එහෙම නැත්නම් කසාද බැඳපල්ල
මස්සිනාලා මට හොඳටම තද වෙලා හිටියේ
. සෑහෙන ගේමක් දුන්න කොන්ඩේ වවාගන්ඩ.ඒත් ඒ කිසිම වැඩක් හරි ගියේ නෑ.
මේ සතියේ යෙදිල තිබුණ සුභ මොහොතින් තට්ටේ වහන්ඩ කටයුතු කලා.ඒ කියන්නේ මම කොන්ඩේ හිටෙව්වා.අනේ අම්මෝ සැප කනේ යකෝ.
ඉන්ජෙක්ෂන්ම 22 ක් ඔලුවට ඇන්න.හම්මෝ මට දෙයිය ලෝකේ පෙනුන.ආතල් කෝටියයි.
පැය 8 ක්ම එක දිගට හාන්සි වෙලා ඉන්ඩ වුනා.සමහර හිරි වැටිච්ච තැන් වල කොන්ඩේ ගලවනකොට දෙයියෝ මතක් වෙනව.
හිටවන කොටත් මරු සැප.
ඒ ඔක්කොටම වඩා වැඩේ ඉවර වුනහම ඔලුව උඩින් කන්ටේනරයක් තියල වගේ.ගෙදර ඇවිල්ල නිදාගන්ඩත් බෑ රිදෙනව .
අනේ අම්මේ මම කියන්නේ මෙච්චරයි.උඹල උඹලගේ කොන්ඩේ පරිස්සම් කර ගනිල්ල.දැනටමත් තට්ටේ සෙට් වේගෙන වගේ එනව නම් ඉක්මනට කසාද බැඳපල්ල.ඒ කාපු කට්ට වනේ වන හතුරෙක්වත් කනව දකින්ඩ මම කැමති නෑ.
පොටෝ එකක් දෙකක් තියෙනව.ඒත් ඒව පෙන්නන්ඩ සුදුසු තත්වයේ නෑ.උඹලට එපා වෙයි.

kohenda kale? keeyai da? mageth tatte padila!!!