ලංකාවේ එදා මෙදා තුර බිහිවු ආතල්ම දේශපාලක&#3514

donta

Member
Jun 11, 2013
2,916
304
0
ලංකාවේ එදා මෙදා තුර බිහිවු ආතල්ම දේශපාලක&#3514

මේකේ විනාඩි 2.28 ඉදලා ඉවරවෙනකන් බලන්න.:lol::lol:



මේකේ තප්පර 08 ඉදලා බලපන්.:lol::lol:



මේක ඇත්තද බන්.අනේ මන්දා:baffled::baffled:



මේකත් බලපන් ලොක්කා මේක කියනකොට අනිත් උන්ගේ මූනු දිහා.:lol::lol:



මේකත් පට්ට.:lol::lol:



උබලා ගාවත් තව තියෙනවනම් දාපන්.
BUMPඑකක් වත් දාලා පලයන්.
:cool::cool::cool::cool:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    18124884e653168cac35937a7a67e985d2710ab1.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1569649
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පොර නෑතුව දේශපාලනෙන් ඇති වෑඩකුත් නෑ බන්.:lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනීකන්දක් රටටම දී යුද්ධ දිනා
    ණයකන්දක් කරටම දී කලා විනා
    කොමිස්කන්දක් ගහලා සිනාසෙනා
    මේවට යනවද උඹලට යක්ෂ හිනා

    නීතිය අවනීතිය කරමින් ගන්නා ආතල්
    කුඩ්ඩන්,මිනිමරුවන් කරමින් සුරතල්
    මෝඩයන් දානවා චූන් අරගෙන නිලතල්
    ජඩකම් හෙලිවේවි සැමදා කාටද නත්තල්

    චන්දය අරන් රවටා යුද්ධය පාලා
    ආතල් ගත්තා ඇමතියො රට කාලා
    අවුරුදු හතක් රටටම දුක් කරදර දීලා
    මාරක ආණ්ඩුව රටටම හෙනයක් වීලා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    62615_455384344543193_1092653874_n.jpg

    ඕක නමට බෞදද් ....:growl: මු අර කෝට්ටේ යුගයේ හිටපු දොන් ජුවන් දර්මපල්ගේ පුනරුත්පත්තිය :no:

    සැ.යු. දොන් ජුවන් දර්මපල යනු පර්න්ගින්ට තෑගි ඔප්පුවකින් මුළු කෝට්ටේ රජදානියම ලියල දුන්න පොන්ස් (ලංකාවේ ඉතිහාසය නොදත් අයගේ හෝ අමතක වුවන්ගේ දැනගැනීම සදහා ):)

    මහින්දයි රනිලයි කාසියේ දෙපැත්ත වගේ ...උඩින් විරුද්ද වගේ පෙනුනට දෙන්නට දෙන්න නැතිව බෑ
    මහින්දය නැතිව රනිල unp එකේ නායකයාවත් රනිල නැතිව මහින්ද ජනාදිපත්වත් වෙන්නේ නෑ ..:lol::lol:


    qtel


     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ranil thami lankawe denata inna hodama deshapalakaya .kawadawath horakm karala ne e wagema thamai thissa witharana,wasu dewa,dw gunasekara kawadawath salli walata yata une nethi deshapalakayo .lankawe minissunta awanka deshapalakayo penna be ekai aula