ඇසිපිය_හෙලන_පාලම

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇසිපිය_හෙලන_පාලම

    Gateshead Millennium Bridge කියන්නේ එංගලන්තයේ තිබෙන පාලමක්. එසේ මෙසේ පාලමක් නෙමෙයි. මෙහෙම පාලමක් ලෝකේ වෙන කොහේවත් නැහැ. මේ පාලම ඇසිපිය හෙලන පාලම කියලත් හඳුන්වනවා. එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට තේරෙයි ත්‍රෙඩ් එකේ අන්තිමට තියන වීඩියෝව බැලුවම. පාලම යටින් බෝට්ටු යන්න ඕනේ නිසා තමයි මේ පාලම ඇසිපිය ගසන්නේ.

    gateshead-millennium-bridge-46.jpg


    gateshead-millennium-bridge-126.jpg


    gateshead-millennium-bridge-146.jpg


    gateshead-millennium-bridge-26.jpg


    gateshead-millennium-bridge-56.jpg


    gateshead-millennium-bridge-95.jpg


    gateshead-millennium-bridge-105.jpg


    gateshead-millennium-bridge-16.jpg


    gateshead-millennium-bridge-86.jpg


    gateshead-millennium-bridge-135.jpg


    gateshead-millennium-bridge-62.jpg