පොතක්_ලියන්න,,,,,,,,
මචන්ලා මට පොඩි කාලෙ ඉදන්ම ආසාවක් තිබුනා පොතක් ලියන්න,,ඒක කාලයත් එක්ක මගෙ වැඩත් එක්ක ටික ටික යටපත් උනා,,,ඒ උනාට මට ආපහු හිතෙනවා මේ වැඩේට අත තියන්න

,,,,,,මට දැන ගන්න ඕනේ මචන් මම කතාවක් ලිව්වොත් කොහොමද ඒක publish කරගන්නෙ කියන එක,,මට සින්හල ව්යාකරන ගැන ලොකු දැනුමක් නෑ,,ඒ වගේ ඒවා පොතක් ලියද්දි කොහොමද නිවැරදි කරගන්නෙ,,,තව මේක ලියද්දි කොහොමද ලියන්න ඕනෙ,,,ඒ කිව්වෙ පොත ලියද්දි ඒකෙ සැකැස්ම කොහොමද තියෙන්න ඕනෙ,,,අන්න ඒ වගේ මට මේ අන්ශය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද,,මම් නිකන් මේ මල කෝලම් බෝල සබන් වගේ කතාවක් ලියන්න නෙමෙයි හදන්නෙ,වෙනත් රටවල් වල වගේ ලන්කාවෙ ලියවෙන්නෙ නැතිවිදියෙ කතාවක් ලියන්නයි ඕනෙ,,ඒකට මචන් මට ඔයාලගෙ උදව් ඕනෙ කරනවා 
,,,මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න පුලුවන්ද මචන්,,,,දන්නෙ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න,,ඒකත් ලොකු උදව්වක් මචන් 

Last edited: