මචන් මේ බ්රෑඩ් එකේ වොඩ්කා එකක් තියනවා...රතු එක විතරයි තියෙන්නේ...අනික් එක ගසලා ඉවරයි...:rofl: තව අඩුපාඩු තියනවා නම් ඒවත් ගේමු..ඒකත් කිසි අවුලක් නෑ :no: උබල දෙන්නෙක් විතර සෙට් වෙලා කැමති නම් වරෙන් අපේ ගෙදර..කිසි අවුලක් නෑ.. :P මං මේ සිරාවටමයි...