nama wenas kirieema - නම වෙනස්-කිරීම
කට්ටියට මේක මතක ඇතිනෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1534891
ඕක මම දැම්මෙ මගෙ අනික් එකවුන්ට් එකෙන් මේකට මාරුවෙන බව දැනුම් දෙන්න.
ඉතිං මම ආයෙ ඒ එකවුන්ට එකට මාරු වෙනවා. මේකෙන් පොස්ට් දාන එකයි මේකට ලොග් වෙන එකයි නතර කරලා.
සුභ දවසක්. මේ දවස්වල අතේ සතේ නැති නිසා පත්තරවල ඇඩ් නම් දාන්නෙ නෑ. 

mam images disable karala thiyenne mata eka nisa penne images wala link.
Welcome back.. onna mulinma 6+ dunna