වෘත්තීමය තත්වයේ ඡායාරූප ගන්නා කැමරාවක් බ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෘත්තීමය තත්වයේ ඡායාරූප ගන්නා කැමරාවක් බ

    ඔබේ ස්මාර්ට්-ෆෝනය වෘත්තීමය තත්වයේ ඡායාරූප ගන්නා කැමරාවක් බවට පරිවර්තනය කරගත හැකි, සෝනි සමාගමේ Smartphone Attachable Lens-Style Camera




    සෝනි සමාගමේ නිර්මාණයක් වන මෙය, DSC-QX10 හා DSC-QX100 යන මාදිලි දෙකකින් ඉදිරිපත් කොට ඇත. ඉහත රූපයේ පෙනෙන්නේ මිලෙන් වැඩි, ඉහල විබේධනයක ඡායාරූප ගත කල DSC-QX100 හැකි මාදිලියයි.
    මූලික ක්‍රියාකාරිත්වය

    Smartphone Attachable Lens-Style Camera යනු තිරය (view finder screen) හෝ පාලන බොත්තම් (control buttons), ශටර් බොත්තම (shutter release) නොමැති, ස්මාර්ට්ෆෝනයේ තිරය, මෙහෙයුම් පද්ධතිය හා ප්‍රොසෙසරය යොදාගෙන ඉහල තත්වයේ ඡායාරූප ගත හැකි කාච ඇටවුමකි (lens assembly). රැහැන් රහිතව Near Field Communication (NFC) තාක්ශණයේ ආධාරයෙන් ස්මාර්ට්ෆෝනය හා සම්බන්ධවන මෙය ක්‍රියාත්මක වන්නේ සෝනි සමාගම නිර්මාණය කල camera app එකක් හරහාය.

    මෙම කැමරා මාදිලි දෙකම ඇපල් අයිෆෝන් හෝ ඕනෑම මාදිලියක ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සමග ක්‍රියාත්මකවේ.
    DSC-QX100 මාදිලිය

    * Attach to turn your Smartphone into a DSLR-like quality camera

    * Bright F1.8 Carl Zeiss lens with 3.6x optical zoom

    * Impeccable low light performance thanks to large 1" 20 Megapixel sensor

    * High-quality 1080/30p HD video with low grain even in low light

    * Conveniently save images on both camera and phone memory

    DSC-QX100-Exmor-R-CMOS-1880x940-f6b60929037817610cc3c3fbf5e14159.jpg

    DSC-QX100-Get-the-best-pictures-1240x626-6e4926060d1bd7eabc3ac04e3b721759.jpg




    * SONY SteadyShot Optical image stabilization


    DSC-QX10 මාදිලිය




    * 18 Megapixel

    * 10x optical zoom

    * 1/2.3 inch sensor

    * High-quality 1080/30p HD video with low grain even in low light

    * SONY SteadyShot Optical image stabilization


    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න