Laptop එකක් ගන්න ඔනෙ

nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
Laptop එකක් ගන්න ඔනෙ

මචන් ල මට Lap top එකක් ගන්න ඔනෙ දනට පවිච්චි කරන්නෙ HP probook4530s ලෙඩ ගොඩක් . මට 75000-80000 වගෙ ගානකට ගන්න පුලුවන් හොද කලක් පාවිච්ච් කරන්න පුලුවන් lap එකක් කි‍යපල්ලකො
 
nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
ishanwishan:15633473 said:
75-80 weddi aluth ekak ganna puluwan machan used ewa ita wada adui..40-50 wage wei :)

mage laga thiyenawa used ekak...
http://www.elakiri.com/forum/showthread.php?t=1578439 :yes:

Machan thanx for the reply, machan mata one brand new ekak warranty ekka, 3 years wath warranty thibboth nam hodai, Singer lage thiyenawa samsung lap ekak 3 years warranty e unata mata eka alluwe na, nikan plastic godak wage, hoda brand ekakui model ekakui thami danaganna one machan
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    urajdrlk ගෙන් අහලා බලන්න.........

    profilepic1489_1.gif
     
    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    hp ara anik brand mam danna widihata hodai.hp wala ambaanka leda denwa.godakma display problem enne.ambaanka patta gahanna puluwan sony thamai.habai normal brand walata wadiya ganan.toshiba,dell hondai.habai godak un denne 1year. gigabyte(mam use karanne) 2 years warrenty ambaanaka patta gasaa atha.kisi ledak nathuwa thwama duwai.LOL...
    hp nathuwa one reddak.puluwanan fujitsu blapun.lankaawe dealers na mage hithe.happpaaa eka thran patta ghapu , repair nathuwa use karapu wena eka reddak wath dakke na onna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Dell / Toshiba දෙන්නම් ආයේ සුපිරි ලැපක්...... :) ඒජන්ට් වොරන්ටි එක්ක.... Hand Carry කරපු බඩු නෑ අපි ලග..... ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි ඒවා විතරමයි..... :yes:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Dell / Toshiba දෙන්නම් ආයේ සුපිරි ලැපක්...... :) ඒජන්ට් වොරන්ටි එක්ක.... Hand Carry කරපු බඩු නෑ අපි ලග..... ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි ඒවා විතරමයි..... :yes:

    Ela ........
    :yes: :cool:
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    urajdrlk:15633774 said:
    Dell / Toshiba දෙන්නම් ආයේ සුපිරි ලැපක්...... :) ඒජන්ට් වොරන්ටි එක්ක.... Hand Carry කරපු බඩු නෑ අපි ලග..... ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි ඒවා විතරමයි..... :yes:

    Machan mata min 2years wath warranty ekka thiyena hodama lap eka mokadda
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Dell / Toshiba දෙන්නම් ආයේ සුපිරි ලැපක්...... :) ඒජන්ට් වොරන්ටි එක්ක.... Hand Carry කරපු බඩු නෑ අපි ලග..... ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි ඒවා විතරමයි..... :yes:
    :)