කසාද බදින්න ඕන

කසාද බදින්න ඕන

මට කසාද බදින්න ඕන දරුවනේ.....

මට හොද ෆන්කි සෙක්සි කෙලි පොඩ්ඩක් සෙට් කරන්නකො........

සෙට් කරන කෙනාට ජුජුබ්ස් & හූනූ බිත්තර අරන් දෙනවා...
සුවර්
 
.:~AB~.:

Member
Dec 29, 2008
2,152
0
0
Any way,Any time
ජොලි සීයා said:
මට කසාද බදින්න ඕන දරුවනේ.....
http://farm3.static.flickr.com/2262/2145876241_0b3fda4372.jpg?v=0
2145876241_0b3fda4372.jpg

hodada?:baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජොලි සීයා said:
    මට කසාද බදින්න ඕන දරුවනේ.....

    මට හොද ෆන්කි සෙක්සි කෙලි පොඩ්ඩක් සෙට් කරන්නකො........

    සෙට් කරන කෙනාට ජුජුබ්ස් & හූනූ බිත්තර අරන් දෙනවා...
    සුවර්

    වයසක සීයා කෙනෙක්නේ............:P :P ආච්චි කෙනෙක් හොයලා දෙන්නම් අපි...........:P :P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    වයසක සීයා කෙනෙක්නේ............:P :P ආච්චි කෙනෙක් හොයලා දෙන්නම් අපි...........:P :P

    පොලොංනරුව පැත්තෙන් හොයාගන්ට් පුලුවන්. එල ෆන්කි. ආච්චිල

    (මෙයා හදන්නෙ. බස් එකට මගුල් හයර් එකක් සෙට් කොර ගන්ට.)

    ජොලි සීයෙ අහුවෙන්ට එපා
     
    gayan kalhara said:
    පොලොංනරුව පැත්තෙන් හොයාගන්ට් පුලුවන්. එල ෆන්කි. ආච්චිල

    (මෙයා හදන්නෙ. බස් එකට මගුල් හයර් එකක් සෙට් කොර ගන්ට.)

    ජොලි සීයෙ අහුවෙන්ට එපා
    ඕකේ