Pen Drive , Memory Card වල Data පෙන්නන්නැද්ද? එහෙනම් මෙන්න පිළිය&#3512

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Pen Drive , Memory Card වල Data පෙන්නන්නැද්ද? එහෙනම් මෙන්න පිළිය&#3512

    noDataAvailableEN.png

    Pen Drive , Memory Card වලට Data අපි එහෙට මෙහෙට ගෙනියද්දි සමහර වෙලාවට ඔය Virus එහෙම එන්න පුලුවන් , මොකද හැමෝටම Virus Guard දාගන්න හැකියාව තිබ්බත් ගොඩක් වෙලාවට අන්තර්ජාල පහසුකම් නැති නිසා යාවත්කාලීන වෙන්නෑ. ඉතින් සමහර Pen වල , Memory card වල , Data ප්‍රමාණය පාවිච්චි වෙලා කියලා පෙන්නුවත් ඇතුලට ගිහින් බැලුවාම මුකුත් නෑ. කැමරාවට දාපුවාම පේනවා , කොම්පියුටරේදී නෑ. ඉතින් වටිනා කියන දේවල් වලට ඔහොම උනාම පුදුම තරහක් තමයි එන්නේ. මේකට ඉතින් පිලියම් විදියට සමහරු Recover කරන්න හදනවා, බැරිවුනොත් Format කරලා නිකන් ඉන්නවා.ඔන්න ඔහොම එකක් මටත් වෙලා මාත් ඔය දේවල් ආපහු ගන්න පොඩි ක්‍රමයක් හොයාගත්තා , අන්තර්ජාලෙ එහෙට මෙහෙට කැරකිලා Forum Helper කෙනෙක්ට පින් සිද්ධ වෙන්න තමයි හොයාගත්තේ , මේකෙන් වෙන්නේ Virus එකෙන් හානිකරපු Memory ය , Pen එක යතාතත්වයට ගන්න එක. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි

    මුලින්ම Dos වලට යන්න වෙනවා ඊට පස්සේ මේ දාල තියෙන විදියට Command ටික Type කරාම හරි.

    අපි හිතමු ඔයාගේ Pen එක E කියලා, Dos වලට යන්න, දාල තියෙන විදියට ටයිප් කරන්න

    ( Start > Accessories > Command prompt or start > run > type cmd )

    මේ හැම එකක් එක්ක ඉඩක් තියලා ටයිප් කරන්න

    attrib -s -h -r E:*.* /s /d

    මේ තියෙන්නේ එකින් එක කමාන්ඩ් ටික
    attrib
    -s
    -h
    -r
    E:*.* /s

    ( මේ E කියන්නේ ඩ්‍රයිවර් ලෙටර් එක , ඒක ඔයාගේ වෙනස් නම් අදාල එක භාවිතා කරන්න)

    දැන් වැඩේ හරි

    Code:
    http://asipiya.blogspot.com/
     
    Palihawadana1990

    Well-known member
  • මචන් මගේ 8 ඝ්ඹ් පෙන් එකේ 7.5 පිරිල තිබුන.. නමුත් දැන් ඒක මගේ සමහර ෆයිල් පෙන්නන්නෙ නෑ... මේ විදියට කරාම හරි යාවිද?? අනේ ක්‍රමයක් කියපන්... මගේ හදවත් ඒක ඇතුලෙ තිබුනේ... අනේ උදවු කරන්න...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් මගේ 8 ඝ්ඹ් පෙන් එකේ 7.5 පිරිල තිබුන.. නමුත් දැන් ඒක මගේ සමහර ෆයිල් පෙන්නන්නෙ නෑ... මේ විදියට කරාම හරි යාවිද?? අනේ ක්‍රමයක් කියපන්... මගේ හදවත් ඒක ඇතුලෙ තිබුනේ... අනේ උදවු කරන්න...

    :yes::yes::yes: මේ විදියට කරාම හරි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාස්වර්ඩ් දාපු චිප් එකක් format කරගන්න ක්‍රමයක් කියන්න බලන්න write protected කියනවා
    b
    u
    m
    p
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පාස්වර්ඩ් දාපු චිප් එකක් format කරගන්න ක්‍රමයක් කියන්න බලන්න write protected කියනවා
    b
    u
    m
    p

    Regedit.exe ටයිප් කරන්න රන් එකේ , ඊලගට

    Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\
    CurrentControlSet\Control\StorageDevicePolicies

    කියන තැනට යන්න , Double-click කරන්න WriteProtect value කියන තැන
    1 කියන එක 0 කරන්න , දැන් Restart කරලා බලන්න

    Regedit_Storage_Device_Policies_thumb.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Regedit.exe ටයිප් කරන්න රන් එකේ , ඊලගට

    Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\
    CurrentControlSet\Control\StorageDevicePolicies

    කියන තැනට යන්න , Double-click කරන්න WriteProtect value කියන තැන
    1 කියන එක 0 කරන්න , දැන් Restart කරලා බලන්න

    StorageDevicePolicies කියල එකක් නැ බන්:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    StorageDevicePolicies කියල එකක් නැ බන්:(
    එහෙනම් අලුත් එකක් හදන්න

    Regedit_new_Key_thumb.jpg

    right-clicking in the white space in the Control folder and choosing New -> Key දැන් නම ගහන්න "StorageDevicePolicies" .

    ඊලගට ඒක අතුලට ගිහින් right-click choose New -> DWORD. Name it WriteProtect and set its value to 0. Click OK, exit Regedit

    Restart

    ඒකත් හරි නැත්නම් ඩොස් වලට යන්න වෙනවා
    Run - CMD

    මෙහෙම පිලිවෙලට ගහන්න

    diskpart
    list disk
    select disk x (where x is the number of your USB flash drive – use the capacity to work out which one it is)
    attributes disk clear readonly
    clean
    create partition primary
    format fs=fat32 (you can swap fat32 for ntfs if you only need to use the drive with Windows computers)

    exit
     
    Last edited:

    පලවෙනි ක්‍රමෙ හරි ගියෙ මේකත් කරලා බලමු:D
    ජයවේවා
    11.gif