ෆොටෝ කොමෙන්ට් තරඟයක් තියමුද?

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ෆොටෝ කොමෙන්ට් තරඟයක් තියමුද?

    මචන්ලා මට හිතුනා එළකිරියෙ පොඩි තරඟයක් තියන්ඩ...මෙක photo comment තරඟයක්..බලමු කවුද වැඩියෙන්ම ෆොටෝ කොමෙන්ට් කරන්නෙ කියලා..වැඩි කතා නැතුව ඕං ෆටන් ගත්තෝ!

    zwqa.jpg
     
    Last edited:
    • Like
    Reactions: Black King

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් මොනවද ඉතින් අපිට ලැබෙන තෑගි ? :P