හිගන්නන්ගේ පාරාදීසය MacDonald /KFC

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    හිගන්නන්ගේ පාරාදීසය MacDonald /KFC

    MacDonald /KFC මේවයේ විකුණන්න තියෙන්නේ unhealthy foods (junk foods, සුද්දෝ කියන්නේ එහෙමයි). සමහර ඉස්කෝලවල මේවගේ කෑම (burgers, french fries, fried chicken etc) විකිණීම තහනම්. මේවා අඩු අදායම් තියෙන මිනිස්සු යන එන තැනක්. දුක හිතෙනවා. හිගන්නන් පෝලිමට ඉන්නවා ඕවයේ කෑම ගන්න (විශේෂයෙන් හවස්වරුවේ). මිලත් හරිම අඩුයි සාපෙක්ෂව .

    සමහර ළමයි නම් මේවට කැමතියි. හුගක් පවුල් යනවා ළමයි නිසා. එත් බුද්දිමත් දෙමව්පියෝ ඔය වගේ කුණු කෑම දෙන්නේ නැහැ.

    හොද western restaurants ඕන තරම් තියෙනවා. හුගක් කට්ටිය ආසියානු ඒවාටත් යනවා.

    ඕව තුන්වෙනි පන්තියේ unhealthy restaurants. company එකේ ඕන තරම් එලියට කට්ටිය එක්ක කන්න ගිහිල්ල තියෙනවා (with clients too). we never go to such junk places. It is shameful thing. In fact, when I was in a conference in some other city, one day we were given junk foods (burgers+fries), many were seriously upset. my supa said "food is horrible... horrible". he did not eat. one openly express his dislike in front of everybody.

    විශේෂයෙන් කියන්න ඕනේ, කරුණාකර ළමයින්ට මේවා පුරුදු කරන්න එපා. ඒ ගොල්ලෝ මොනවා නොකවත් ඔය ජරාව කනවා. ඇබ්බැහිවීමක්. මේක ගොඩක් රටවල තියෙන ප්‍රස්නයක්. මෙහෙ ඉන්න
    unhealthy ම පරම්පරාව තරුණ ළමයි. ආයුකාලය අඩුයි අපිට වඩා (life expectancy)

    businessreviewcanada.ca/top_ten/top-10-business/top-10-canadian-restaurants-of-2012

    105444_macdonalds.jpg
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Mcdonalds_logo.png

    =

    fatbelly.jpg

    ඔයිට හොදයි සින්හල කඩේකින් රතු බත් ඩින්ගක් කනවා :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    Mcdonalds_logo.png

    =

    fatbelly.jpg

    ඔයිට හොදයි සින්හල කඩේකින් රතු බත් ඩින්ගක් කනවා :)

    exactly. People like restaurants with Vietnam, Sri Lankan, Indian,South American foods etc. Not this junk foods. Only fools eat them
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    ලංකාවේ අය ලංකාවේ විරල ආහාර වර්ග වලට ප්‍රිය කරති (බර්ගර්, පිට්සා, වගේ...)
    සුද්දෝ උන්ගෙ රටවල විරල ආහාර වර්ග වලට ප්‍රිය කරති (බත්, ඉන්දියන් කෑම, ජපන් කෑම වගේ...)

    සුද්දන්ට එම්.සී.ඩොනල්ඩ් ජන්ක් ෆුඩ්ස්
    ලංකාවේ උන්ට එම්.සී.ඩොනල්ඩ් හයි එන්ඩ් ෆුඩ්ස්

    අපිට වඩයක් 2.50 උනාට සුද්දෙකුට ඒක හයි එන්ඩ් කෑමක් වේ (අත්දැකීමෙන් කියන්නේ)

    මේක සාමාන්‍ය සංසිද්දියක් බිoඟු පුටෙ

    හැබැයි මම ලංකාවේ උන් බත් පමණක් විශාලවශයෙන් ගිලින එක නම් අනුමත නොකරමි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සිරාවටම අපේ මස්සිනා මෙහෙ එක්ක ආපු ප්‍රන්ස කාරයෙකුට වරකා කන්න දීලා ඌ යනකොට ගෙඩියක් උගේ ගැනිගේ අලුත්ම ලුවි වුටොන් බැග් එකේ දාගෙන ගියා ඇදුම් ටික හලලා.. :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ලංකාවේ අය ලංකාවේ විරල ආහාර වර්ග වලට ප්‍රිය කරති (බර්ගර්, පිට්සා, වගේ...)
    සුද්දෝ උන්ගෙ රටවල විරල ආහාර වර්ග වලට ප්‍රිය කරති (බත්, ඉන්දියන් කෑම, ජපන් කෑම වගේ...)

    සුද්දන්ට එම්.සී.ඩොනල්ඩ් ජන්ක් ෆුඩ්ස්
    ලංකාවේ උන්ට එම්.සී.ඩොනල්ඩ් හයි එන්ඩ් ෆුඩ්ස්

    අපිට වඩයක් 2.50 උනාට සුද්දෙකුට ඒක හයි එන්ඩ් කෑමක් වේ (අත්දැකීමෙන් කියන්නේ)

    මේක සාමාන්‍ය සංසිද්දියක් බිoඟු පුටෙ

    හැබැයි මම ලංකාවේ උන් බත් පමණක් විශාලවශයෙන් ගිලින එක නම් අනුමත නොකරමි.

    විරල කියන එක නෙවි. ඕනෑතරම් ආසියානු කෑම කඩ තියෙනවා. සුද්දෝ යන උන්ගේ style කඩ ඕන තරම් තියෙනව. උන් ඒවාට යනවා (e.g. restaurants for steak ) health is the main issue

    හැබැයි මම ලංකාවේ උන් බත් පමණක් විශාලවශයෙන් ගිලින එක නම් අනුමත නොකරමි
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    සිරාවටම අපේ මස්සිනා මෙහෙ එක්ක ආපු ප්‍රන්ස කාරයෙකුට වරකා කන්න දීලා ඌ යනකොට ගෙඩියක් උගේ ගැනිගේ අලුත්ම ලුවි වුටොන් බැග් එකේ දාගෙන ගියා ඇදුම් ටික හලලා.. :lol::lol::lol:

    mata nam apple/pears/dragon fruit/straberry walata wada waraka, aba, papol supiri. Lankawe fruits walata gahanna oya ekakataa wath baha

    dragon fruit/straberry mala jarawak oyi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata nam apple/pears/dragon fruit/straberry walata wada waraka, aba, papol supiri. Lankawe fruits walata gahanna oya ekakataa wath baha

    dragon fruit/straberry mala jarawak oyi
    අපි කොස් දෙල් කන මිනිස්සු කියලා අපහාස කරපු උන් කොච්චර දැන් කැන්සරුයි, දියවැඩියාවයි,ප්‍රෙශරුයි, හාට් ප්‍රොබ්ලමුයි කිය කිය ලොකු ලොකු ඉස්පිරිතාල වල ඉන්නවද බන්.. ඔහොම කොලබ මට කින්ඩි දාපු එකෙක් ලගදි මට කොල් කරලා කොතල හිබුටු හොයාගන්න බැරි වෙයිද කියලා අහනවා කුරුනැගල පැත්තෙන්,දියවැඩියාවට හොදයි කියලා කිව්වලු වෙද මහත්තයෙක්.. මටම හිනා මුන් ගැන..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අපි කොස් දෙල් කන මිනිස්සු කියලා අපහාස කරපු උන් කොච්චර දැන් කැන්සරුයි, දියවැඩියාවයි,ප්‍රෙශරුයි, හාට් ප්‍රොබ්ලමුයි කිය කිය ලොකු ලොකු ඉස්පිරිතාල වල ඉන්නවද බන්.. ඔහොම කොලබ මට කින්ඩි දාපු එකෙක් ලගදි මට කොල් කරලා කොතල හිබුටු හොයාගන්න බැරි වෙයිද කියලා අහනවා කුරුනැගල පැත්තෙන්,දියවැඩියාවට හොදයි කියලා කිව්වලු වෙද මහත්තයෙක්.. මටම හිනා මුන් ගැන..

    :yes::yes::lol::lol:
    ලංකාවේ කොච්චර සුපිරි කෑම තියෙනවද ? කැරන් දළු, මුගුනුවෙන්න, ගොටුකොල .........
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::lol::lol:
    ලංකාවේ කොච්චර සුපිරි කෑම තියෙනවද ? කැරන් දළු, මුගුනුවෙන්න, ගොටුකොල .........
    මිනිස්සු දන්නෙ රසසරනියේ ලොයිඩ් කාරයා හදන දිව පැටලෙන් කැම ජාති ගැන විතරයි.. :(
     
    vatamal2000

    Member
    Apr 27, 2013
    151
    2
    0
    :D
    සිරාවටම අපේ මස්සිනා මෙහෙ එක්ක ආපු ප්‍රන්ස කාරයෙකුට වරකා කන්න දීලා ඌ යනකොට ගෙඩියක් උගේ ගැනිගේ අලුත්ම ලුවි වුටොන් බැග් එකේ දාගෙන ගියා ඇදුම් ටික හලලා.. :lol::lol::lol:
    :D:D:D:D:D:D:D:D:D:D