අනේ මන්දා..

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

    2. සෞදි අරාබියේ කාන්තාවකට දික්කසාදය ලබගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්‍රතික්ශේප කිරීමත් ප්‍රමාණවත් හේතුවක්

    3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම්

    4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

    5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

    6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

    7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

    8. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිවයි.

    කෙල්ලෝ ගැන නම් කතා කොරලා ඉවරයක් කරන්න බෑ බං...අපේ බඩි මල්ලි දාපු එකක් නිසා මෙහෙම කියන්න වුනේ මට :(

    evx.gif

    • Like
    Reactions: JohnnySS

    SUBO_IT

    Member
    Jun 2, 2010
    139
    68
    0
    3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම් :shocked:

    ඒ මොකෝ බන් ඒ ?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම් :shocked:

    ඒ මොකෝ බන් ඒ ?

    ඉතාලි භාෂාවෙන් මේරි කියන එකේ තේරුම හොයාගන්න පුලුවන් නම් උබට උත්තරෙ ලැබෙයි මයේ හිතේ :confused::sorry:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි
    a kawda ban ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    3. ඉතාලියේ මේරි යන නම ඇති කාන්තාවන්ට ගණිකා වෘත්තියේ යෙදීම නීතියෙන් තහනම් :shocked:

    ඒ මොකෝ බන් ඒ ?

    Virgin Mary nisa hari , wena saint ekenk nisa hari wenna one machan.

    lankawenam pansal bulldozer karath katak arinna ekek na :(
     
    • Like
    Reactions: 5tech

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රේප් කරන්න බැරිලු බං...:eek::eek: වටේ ගිහින් වරෙන්ලු..:frown::frown:

    good post මචං...!! keep it up!!​
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රේප් කරන්න බැරිලු බං...:eek::eek: වටේ ගිහින් වරෙන්ලු..:frown::frown:

    good post මචං...!! keep it up!!​

    රෙප් අවුල්ක් නෑ බං...ඔහෙ කැරකි කරකි ඉන්නකොට හම්බ වෙන ඒවා තමා ඔය දාන්නේ.. ;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රෙප් අවුල්ක් නෑ බං...ඔහෙ කැරකි කරකි ඉන්නකොට හම්බ වෙන ඒවා තමා ඔය දාන්නේ.. ;)

    බෙදා හදාගෙන කන එක හොද පුරුද්දක්නේ...:D :D
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    7. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්‍ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා

    :lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක්.

    4. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි.

    6. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි

    සහතික ඇත්ත :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. තමාගේ පෙනුම කොයි වගේද

    5. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි

    කොහොමද ගෑනු මොලේ???:cool::cool::cool: