රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට
කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා
.රාජකාරි වැඩ එක්ක පොඩ්ඩක් විතර ඉතින් බිසී උනාට හැමදාම වගේ රැ ට එලකිරියට ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නම් නැහැ
.අද මම දාන්නේ ට්‍රැවල් කැටගරියෙන් ත්‍රෙඩ් එකක්
,මේ අවුරුද්දේ නම් ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න ට්‍රිප්ස් ටිකක් නම් ගියා
.පටන් ගත්තේ බෙලි හුල් ඔයෙන්.පට්ටම කැම්පින් එක්ස්පීරියන්ස් එක
.වැඩේට මුල පිරුවේ කඩියා එහෙම නැත්තම් jkadithya
. මැරෙන්නේ නැතුව පූරුවේ පිනකට තමයි යහතින් ගෙදර ආවේ
.සම්පුර්ණ විස්තර සහිත ත්‍රෙඩ් එක කඩියා ලගදීම මේකට දායි.ඊට පස්සේ ඉතින් දබුල්ල,හබරණ,රිටිගල,නිලාවේලි,කුච්චවේලි,ට්‍රින්කෝ,විල්පත්තු,මන්නාරම,තලෙයි මන්නාරම,ආදම්ගේ පාලම,යාල,නකල්ස් වගේ පට්ටම ට්‍රිප් සෙට් එකක් ගියා
.ෆොටෝස් නම් ගත්තට අඩු ගානේ එෆ්බී වත් හරියට දාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.
හැබැයි අද නම් දාන්නේ අපි ලගදීම ගිහින් ආපු ඒ කියන්නේ මීට සුමානෙකට උඩදී ගියපු ට්‍රිප් එක.
මේ පාර පොඩි වෙනසකටත් එක්ක අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලින් ට්‍රිප යන්න තීරණය කළා. 19 වෙනිදා පෝයත් සෙට් උන නිසා පහුවද පොඩි නිවාඩුවක් දාල එහෙම තමයි වැඩේ පටන් ගත්තේ.අපිට කොටුවෙන් යන බදුල්ල නයිට් මේල් එකේ ෆස්ට් ක්ලාස් ටිකට් බුක් කරගන්න බැරි උන නිසා බස් එකේ යන්න හිතුව.කෝච්චියේ තර්ඩ් ක්ලාස් යනවා කියන්නේ නිකම් හරක් මඩුවක හිටිය වගේ
,අපේ ප්ලෑන් එක උනේ බදාදා රැ පිටකොටුවෙන් බදුලු බස් එකේ ගිහින් හපුතලේට යන්න,අපි එහෙන් බහිනකොට පාන්දර 2.30 ට විතර ඇති
.කෙලින්ම ගිය අපේ යාළුවගේ ගෙස්ට් හවුස් එකට.පැය 2ක් වගේ තමයි නිදා ගත්තේ,ආපහු උදේ 5.30 ට නැගිටලා අපේ හයික් එක පටන් ගත්ත හපුතලෙන් ඉදල්ගස්හින්න ඉස්ටෙසමට පයින්ම යන්න
.කිලෝමීටර් 9ක් විතර තියනවා
.ඇත්තටම මේ රේල් හයික් කියන කන්සෙප්ට් එක එලකිරියට ගෙනාවේ කෝච්චි පෙරා ඇතුළු ටීම් ට්‍රැවලර් කොල්ලෝ ටික
. දැන් ඉතින් කතාව කියෙව්වා ඇතිනේ එතන ඉදල රේල් පාර දිගේ ඇවිදගෙන පරිසරයේ සුන්දරත්වය විදින ගමන් ෆොටෝස් ටිකක් ගන්න අමතක කලේ නැහැ.
ඔය උඩින් දාපු ෆොටෝස් සේරම ඉදැල් ගස් හින්නට යන අතරතුර සහ ඉස්ටේසමේ දී ගත්තු ඒවා,ඔතන ෆ්ලැට් ෆෝරම් එක ඉවර වෙන තැනින් උඩට පාරක් තියනවා වම පැත්තේ, ටිකක් උඩට පාර දිගේම ගියහම තියනවා පොඩි පොට් එකක්,එකට කියන්නේ සමර් හට් කියල,වාදී වෙන්න පුළුවන්,මුළු වටේම පේනවා, ඒ කියන්නේ බෙලි හුල් ඔය පැත්ත,උඩවලව එහෙම ලස්සනට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි අපහු හපුතලේට ට්‍රේන් එකේ ඇවිත් කාල එහෙම එතනින් බස් එකක් අරගෙන ගියා ලිප්ටන්ස් සීට් බලන්න,සුපිරියටම තියන තේ වත්තක්.බස් එක නම් යන්නේ දබේ තැන්න තේ ෆැක්ටරි එක ලගට විතරයි,එතන ඉදල නම් ඕන නම් පයින් යන්නත් පුළුවන්,කිලෝ මීටර් 6ක් විතර තියනවා
,පොඩි බස් කට්ටක් තියනවා ලගටම යන නමුත් එක නිතරම නැහැ,ටුක් ටුක් එකක යන්න රුප්යල් 700 ක් විතර ගන්නවා එතනට ගිහින් ටිකක් ඉදල ආපහු දබේ තැන්න ටම ගෙනත් දාන්න.
ඊට පස්සේ පහුවද අපි ඇල්ල ඉස්ටෙසමට ගිහින් එතන ඉදල දෙමෝදර ටම පයින් ගියා,දුර නම් කිලෝ මීටර 9ක් විතර ඇති,ආරුක්කු 9 යේ පාලම එහෙම අහුවෙන්නේ මේ හරියේදී තමයි
,ඔන්න බලන්න කෝ එහෙනම් ෆොටෝස් ටිකක්.
.රාජකාරි වැඩ එක්ක පොඩ්ඩක් විතර ඉතින් බිසී උනාට හැමදාම වගේ රැ ට එලකිරියට ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නම් නැහැ
.අද මම දාන්නේ ට්‍රැවල් කැටගරියෙන් ත්‍රෙඩ් එකක්
,මේ අවුරුද්දේ නම් ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න ට්‍රිප්ස් ටිකක් නම් ගියා
.පටන් ගත්තේ බෙලි හුල් ඔයෙන්.පට්ටම කැම්පින් එක්ස්පීරියන්ස් එක
.වැඩේට මුල පිරුවේ කඩියා එහෙම නැත්තම් jkadithya
. මැරෙන්නේ නැතුව පූරුවේ පිනකට තමයි යහතින් ගෙදර ආවේ
.සම්පුර්ණ විස්තර සහිත ත්‍රෙඩ් එක කඩියා ලගදීම මේකට දායි.ඊට පස්සේ ඉතින් දබුල්ල,හබරණ,රිටිගල,නිලාවේලි,කුච්චවේලි,ට්‍රින්කෝ,විල්පත්තු,මන්නාරම,තලෙයි මන්නාරම,ආදම්ගේ පාලම,යාල,නකල්ස් වගේ පට්ටම ට්‍රිප් සෙට් එකක් ගියා
.ෆොටෝස් නම් ගත්තට අඩු ගානේ එෆ්බී වත් හරියට දාගන්න වෙලාවක් තිබ්බේ නැහැ.හැබැයි අද නම් දාන්නේ අපි ලගදීම ගිහින් ආපු ඒ කියන්නේ මීට සුමානෙකට උඩදී ගියපු ට්‍රිප් එක.

Last edited: