ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

Randysun

Member
Aug 13, 2013
86
11
0
ගණීකා වෘත්තිය නීතිගත කල යුතුයි

කොළඹ මහ නගර සභා එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත‍්‍රී නදිල් මාලෙගොඩ මහතා ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස මහසභා රැස්වීමේදී ඉදිරිපත් කළ අදහසක් නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
එ.ජා.ප නාගරික මන්ත‍්‍රීවරයා කියා සිටියේ සංචාරක ක්ෂේත‍්‍රයේ වැඩි දියුණුව සදහා කැසිනෝ මෙන්ම ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවත් ඒ තුළින් සංචාරකයන් රට තුළ රදවා ගැනීමටත් දියුණු ආර්ථික රටාවක් ගොඩනගා ගැනීමටත් හැකිවන බවත්ය.
ඉදිරි වසර 10කට පසු එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීම තුළින් කොළඹ නගරයෙහි ගණිකා වෘත්තිය ඇතුළු සියලූ පහසුකම් සහිත සංචාරක පුරවරයක් ඇති කරන බවද මාලෙගොඩ මහතා සදහන් කළේය.
මෙහිදී නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා කීවේ එවැනි පහත් ආකාරයෙන් රට දියුණු කිරීමට තමන්ට අවශ්‍යතාවක් හෝ ඊට තම එකගතාවක් නැති බවත් තමන් නගරාධිපතිවරයා ලෙස එවැනි යෝජනාවක් ක‍්‍රියාත්මක නොකරන බවත්ය.
ශ‍්‍රී ලංකාව යනු බෞද්ධ රටක්. මෙවැනි රටක එවැනි අශීලාචාර කටයුතු වලට ඉඩ තබන්නේ නැති බවද නගරාධිපතිවරයා කීවේය.

Source http://www.lankagossipgirl.com/2013/10/blog-post.html
 
  • Like
Reactions: san**

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනිවාර්යෙන්ම ලන්කාවෙ තියෙන්න ඕන දෙයක්..:yes: හම්බයො කවදද මොලේ ඇතුව වැඩක් කලේ:frown:
 
  • Like
Reactions: Zipozite

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඕක ලොකු මාතෘකාවක් බන් නීත්ගත කරන එකේ වාසි මෙන්ම අවාසිත් තියෙනව. ලංකාව වගේ රටක ඕක නීති ගතකරන එකනම් සෑහෙන්න අවාසියි. මොකද නීතියට බල්ලට ගිහින් තියෙන වෙලාවක ඕකත් නීතිගත උනොත් ඉවරෙටම ඉවරයි..
     
    • Like
    Reactions: nOoB_SL

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    . එයා කොහොමත් මේකෙ කවුරුහරි මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිත් හැමොම ඒක මලක් කියද්දි,නැහැ එක ගලක් කියලා ඇටෙන්ෂන් ගන්න ඳගලන කෙනානේ.....:lol::lol::lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    . එයා කොහොමත් මේකෙ කවුරුහරි මලක පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිත් හැමොම ඒක මලක් කියද්දි,නැහැ එක ගලක් කියලා ඇටෙන්ෂන් ගන්න ඳගලන කෙනානේ.....:lol::lol::lol:

    ඔනස්ට් කිලර් ලිඳේ ද මන්දා. :lol::lol::lol::lol::lol: මම නම් බඩ කපන් මැරෙනවා. :lol::lol::lol::lol: එහෙම නැත්තන් ගඟේ පනිනවා :lol::lol::lol:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පොට් එකක් දැම්මොත් සෙල් කරන්න කෙනෙක් දැනටම සෙට් වෙලා ඉන්නෙ :lol:

    ඔයිට නරකද උඹේ අම්මව සේල් කලොත් පොන්ස්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයිට නරකද උඹේ අම්මව සේල් කලොත් පොන්ස්
    රිදිලා වගේ,, ඒක නෙමෙයි මොකක්ද ඔයාගෙයි. අර අර, ඇන්ටි එක්ක තියෙන හුටපටේ. අපිට කියන්න බැරි දෙයක්ද?:lol::lol:
     

    Similar threads