මිනිහෙක් වැටුනහම
මචන්ලා,
පරණ අය නම් ගොඩක් මාව දන්නවා ඇති. මේ දවස් ටිකේ මේ පැත්තේ එන්නත් බැරි උනා.
මම සෑහෙන කාලයක් ලංකාවේ ජනප්‍රිය ආයතනයක සේවය කළා. මහන්සි වෙලා , කට්ට කාලා අවුරුදු 8-9 ක් ම වැඩ කරලා එකේ ලොකු පෝස්ට් එකකට promote උන් උනා ගිය අප්‍රේල් වල.
එත් අගෝස්තු වල මම ඉල්ලා අස් උනා. ඒකට ගොඩක් කරුණු බලපෑවා. ඇත්තටම හදිසියේ ගත්ත තීරණයක් ඒක. මොකද පැහැදිලිවම අපේ භාෂාවෙන් කියනවා නම්, මම වැඩ කරනවා මිසක් ගොට්ට අල්ලන පොරක් නෙවේ.
එත් අස් උනාට පස්සේ මම ගොඩක් අසරණ උනා. ඔෆිස් වල පන දෙන්න හිටපු අය , ගොඩක් යාළුවොන්ගේ ඇත්ත තත්වේ තේරෙන්න ඔය වගේ වෙලාවක් එන්න ඕනේ. ඇත්තම කියනවා නම් අම්මා, තාත්තා, වයිෆ් ඇර මෙලෝ යකෙක් හිටියේ නෑ.
ඉතින්, මම ආයෙත් නැගිටිනවා හිමින්. මට මේක උබලට කියන්න ඌනේ උනේ මම කරපු වැරදි උබලට නොකරන්න ඕනේ හින්ද.
ජිවිතේ හොදම කාලේ හොදට වැඩ කළා. ඒ ගැන මට කිසි දුකක් නෑ. අයෙත් නැගිටිනවා හිමින්.
එත්,
1. මම වැඩ කල මිසක් මගේ අද්යාපන සුදුසුකම් වර්ධනය කරගත්තේ නෑ මේ අවුරුදු 8-9 යේ.
උබල කවදාවත් කරන්න එපා. මොකද උබලට ඉතිරි වෙන්නනේ එච්චරයි. දැන් ඉන්න තැන ඉඳන් ඉගෙන ගන්න බැරිනම්, අයින් වෙයන් වෙන එකක් හොයාගෙන ඉක්මනට.
2. එකම කොම්පැනියේ උපරිම අවුරුදු 5කට වැඩිය නම් ඉන්න එපා. අම්ම මුත්තා දෙනවා කිව්වත් ඉන්න එපා වෙන එකකට පලයන්.
-UDSIC
PS: for the people who know me personally: Pls dont disclose the Company Identity.

ඒත් එකයි හැටක් එකයි අසූවක් වගේ ගන්න පුලුවන්, තුන්වෙනි එකයි හතර වෙනි එකයිනම් කොලිෆිකේශන් ඕනේ පඩිය සාමාන්නෙන් දෙකහමාරක් වගේ තමා.