අළුත් ගෙදරට ටයිල් ( බිමට )

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    අළුත් ගෙදරට ටයිල් ( බිමට )

    ;)ෝදරවරැනි, මම මේ අලුත් ගෙදර සාලෙට, කාමර වලට, කුස්සියට ටයිල් අල්ලන්න හිතන් ඉන්ේ. මම ොලඹින් කි. මි. 150 විතර දුරින් ඉන්ේ. ේ පැත්අඩි 2, 2 චයිනිස් ටයිල් එකක් රැ 650- 750 ක් විතර වෙනවා. ලංකා ටයිල් . ‍සෙල් අල්ලන් බෑ. මට එච්චර සල්ලි නෑ ැන් අ. මුලු ගෙටම ටයිල් 330-360 ( අඩි 2, 2 ) ක් විතර යනවා.

    ොළඹ නාවල පැත්ේ නම් 600 - 700 ත් අතර මිලට තියෙනවා චයිනිස් ටු බයි ටු ටයිල්. ේ එලකිරිේ ඉන්න කවුරැ හරි මහත්යෙක් මට උදව් කරනවාද ද ටයිල් ටිකක් ෝරා ගන්න. චයිනීස් ටයිල් ඇත්තටම ොද නැද්ද.

    ටයිල් අල්ලන විදිහ ගැ මීට කලින් තෙඩ් එකක් තිබුනා. නමුත් අඩුවට ටයිල් ෝරා ගන්න විදිහ තිබු නැ. මට ොද ටයිල් ටිකක් අඩුවට ගන්න පුලුවන් තැනක් සෙට් කරන්ො..............:lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චයිනිස් ටයිල් නම් ගන්න එපා....ඒවා ටික කාලයයි..ඒ ගානට ඔයාට නාවලින් ගන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් එකක්..ලංකා ටයිල් නම් හොදයි..ඔයාගේ 150 KM දුර ප්‍රවාහන වියදමත් බලන්න..නාවල තමයි බඩු තියෙන්නේ..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    චයිනා ද ඉන්දියන් ද මගුලක් අපේ ගෙඩර පැන්ට්‍රියට ඇල්ලුවා අව්රුද්දක් ගියේ නෑ සමහ එව්වා ඉරි තැලුව
    ගැස් එක තියෙන හරියේ එව්වා පැලිලා වගේ
    තව උඩ ගාල තියෙන සෙරමික් ආවරණය ගැලවෙනවා සමහ එව්වගේ එඩ්ජ් එකෙන්
    මේවා සෙරමික් නෙවි. මැටි වලින් හදල තියෙන්නේ මං හිතන විදිහට
    බිමට ඇල්ලුවා රොසෙල් ඒවා නම් සුපිරි කිසිම ඩමේජ් එකක් නෑ
    ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ ලංකා සෙරමික් හෝ රොසෙල් ගනින්
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    සාලෙටයි, කාමර වලටයි නම් chinese ටයිල් අවුලක් නැතුව ඇති.. ඒත් කුස්සියටනම් chinese ටයිල් අල්ලන්න එපා.. :no::no: chinese ටයිල් එකට වතුර වැටුනම උඩ පැත්තට water mark එකක් වගේ හිටිනවා.. එහෙම කාලයක් යද්දී ටයිල් එකේ පුස් පැල්ලම්, දිය සෙවල වගේ පැල්ලම් හිටිනවලු.. මන් ඇස් දෙකටම දැකල තියෙනවා සීන් එක..:yes::yes: නාවල shop එකක කෙනෙක් lanka tile එකකටයි chinese එකකටයි වතුර දාලම වෙනස පෙන්නුවා මට.. ගානේ පොඩි වෙනසක් තිබුනත් lanka tile එකට ගහන්න tile එකක් නෑ මම දන්න තරමින්.. කල් පැවැත්ම ගැන හිතනවනම් lanka tile ගන්න..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    oya koi tile ekat tamange usage habits anuwa tamai teeranaya wenne. hodata tiyagatot ona ekak tiyaganna puluwan..chinese tile ekai royal ceramic ekai atara loku wenasak tiyana bawa dannawa ne? salli have nam rocell wage ganna..kohomat balapu gaman quality eke wenasak tiyana bawa penna tiyanaawa..but afford karanna bari nam loan aran oka daana eke terumak na..chinese indian wage damma nam oluwa bara natuwa wadet evara karan inna puluwan
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    චයිනා ද ඉන්දියන් ද මගුලක් අපේ ගෙඩර පැන්ට්‍රියට ඇල්ලුවා අව්රුද්දක් ගියේ නෑ සමහ එව්වා ඉරි තැලුව
    ගැස් එක තියෙන හරියේ එව්වා පැලිලා වගේ
    තව උඩ ගාල තියෙන සෙරමික් ආවරණය ගැලවෙනවා සමහ එව්වගේ එඩ්ජ් එකෙන්
    මේවා සෙරමික් නෙවි. මැටි වලින් හදල තියෙන්නේ මං හිතන විදිහට
    බිමට ඇල්ලුවා රොසෙල් ඒවා නම් සුපිරි කිසිම ඩමේජ් එකක් නෑ
    ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ ලංකා සෙරමික් හෝ රොසෙල් ගනින්
    ඔව්..:yes::yes: අපේ බාත්රූම් එකෙත් තියෙන්නේ chinese tile.. tile ගොඩක් පුසෝ හූරල වගේ ඉරි තලලා.. අනිත් හරිය දිය සෙවල වගේ අල්ලලා.. මෙලෝ රහක් නෑ..:no::no: කුස්සියට ඇල්ලුවේ lanka tiles.. කිසිම අවුලක් නෑ.. හොදටම තියෙනවා.. ගානෙත් ලොකු වෙනසක් නෑ.. rocell එකට වඩා lanka tile එක ගණන් අඩුයිද කොහෙද..
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ;)ෝදරවරැනි, මම මේ අලුත් ගෙදර සාලෙට, කාමර වලට, කුස්සියට ටයිල් අල්ලන්න හිතන් ඉන්ේ. මම ොලඹින් කි. මි. 150 විතර දුරින් ඉන්ේ. ේ පැත්අඩි 2, 2 චයිනිස් ටයිල් එකක් රැ 650- 750 ක් විතර වෙනවා. ලංකා ටයිල් . ‍සෙල් අල්ලන් බෑ. මට එච්චර සල්ලි නෑ ැන් අ. මුලු ගෙටම ටයිල් 330-360 ( අඩි 2, 2 ) ක් විතර යනවා.

    ොළඹ නාවල පැත්ේ නම් 600 - 700 ත් අතර මිලට තියෙනවා චයිනිස් ටු බයි ටු ටයිල්. ේ එලකිරිේ ඉන්න කවුරැ හරි මහත්යෙක් මට උදව් කරනවාද ද ටයිල් ටිකක් ෝරා ගන්න. චයිනීස් ටයිල් ඇත්තටම ොද නැද්ද.

    ටයිල් අල්ලන විදිහ ගැ මීට කලින් තෙඩ් එකක් තිබුනා. නමුත් අඩුවට ටයිල් ෝරා ගන්න විදිහ තිබු නැ. මට ොද ටයිල් ටිකක් අඩුවට ගන්න පුලුවන් තැනක් සෙට් කරන්ො..............:lol::lol::lol:
    uba koheda inne...
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලංකා ටයිල්ස් අල්ලපන් මචං. ගොඩාක් චයිනීස් ටයිල් හරියට අල්ලන්න බෑ. එක එක ටයිල් එක එක සයිස්. ඇල්ලුවාම මෙලෝ රහක් නෑ........
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Ape bappage gedara saletai, kema kamaretai chinese 2X2 damma. e dawas walanam pansiya ganak une, kurunegalin gatte. 6 months witara ati dan, tama nam aulak ne. kitchen & bath room nam lanka tile damme.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    lankatile (export reject tiles) wenama wikunanawa,peradeniya,kandy dekema shops thiyanawa,api gaththe eva ganath adui,
    wadi wisthra ona nam pm karanta