GF වැන්නවුන් නිසා ජීවිතය විනාශ කරගත් අයට වි
ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................
ඇය ඔබ හැර ගියේ ඔබ ඇයට කිසිදු වරදක් නොකර සිටියදීමනම්...........
ඇය ඔබ හැර ගියේ ඇගේ සුව කල නොහැකි අසනීපයක් තිබෙන නිසා නොවේනම්.........
ඇය ඔබ හැර ගියේ ඔබ යහමින් අතමිට සරු නැත්තෙකු නිසානම්...........
ඇය ඔබ හැර ගියේ ඔබ ඔබේ උගත්කම තරම් නොවේයැයි පවසමින් නම්...........
ඇය ඔබ හැර ගියේ හැරයාමට හේතුවවත් නොපවසාමනම්...........
දිරිගනින්..............මේ සවිය නුඹටමැයි.............
Uploaded with ImageShack.us
මතක තියාගන්න
අසූහාරදාක් අවි මේ ලෝකේ තියෙනවා...........
දුක් දුන් අය නොවැරදීම ඒ දුක යලි විඳිනවා.........
හොඳට හොඳත්, නරකට නර, කත් හෙට දින ලැබෙනවා.......
ධර්ම සත්‍යයේ බලයෙන්.... දිනනවා ඔබ දිනනවා.........
ගොඩක් දෙනෙක් වැඩිපුරම දුක් වෙන්නෙ කෙල්ල තමන්ව දාල ගිය එකටම නෙවෙයි.....
තමන්ව අඬවපු එකීට දවසින් දවස හරි යන නිසයි....
පරමාදර්ශී සත්‍ය ප්‍රේමවන්තයෙක් වුණ ඔයා දිහා අවම ලස්සනක් තියෙන කෙල්ලෙක්වත් බලන්නෑ
ඉතින් තමන්ව දාල ගිය එකීට පේන්න සුපිරි තියා නොර්මල් එකියක්වත් සෙට් කරගන්න ඔබට බෑ
ඔබ හිතන්නෙම -"මම කොච්චර අවංකද ඒත් ඇයි මට අවංක ආදරයක පහස නැත්තේ...?"
ඔබ වටහා ගතයුතු යථාර්ථය මෙයයි....
හැම කෙනෙක්ම ඒ ධාවන පතයේ තමන්ගේ ධාවන තීරුවේ ජීවිත ගමනේ යනවා...
මේ ධාවන පතයෙ තමන්ගෙ තීරුවේ යන අතර තුර පින් කරන තරමට බාධක අඩු වෙනවා.
ඒ කියන්නෙ නිකම්ම ඔබේ වේගය වැඩි වෙනවා
(ඒකෙ අදහස පින් කරද්දි වේගය වැඩි වෙනවා කියන එකනම් නෙමෙයි
ඒක තීරණය වෙන්න වෙනත් හේතුවක් මතයි )
පව් කාර කෙල්ලෙක් නිසා පින්වන්ත ගමන මන්දගාමි නොකර ගනිමු
මම ඉහතදි කිවුවා ජීවිතය යනු ධාවන පතයක්..කියලා
ඒවගේම හැම කෙනෙක්ටම සාධාරණ අවස්ථාවක් තියෙනවා තව කෙනෙක්ගෙ ධාවන තීරුවකට තමන්ගෙගෙ ධාවන තීරුව සම්බන්ධ කරගන්න
(සම්බන්ධතා ඇතිකර ගන්නවා කියලා අපි කියන්නෙ ඒකටයි)
එයත් එක්ක හවුලෙ යන්න එකඟ වෙනවා -හවුලෙ යනවා කියන්නෙ දෙන්නගෙම තීරුවල වේගය අඩු වැඩි වෙන්න ඒ එකතුවීම බලපානවා
සමහර වෙලාවට තම්න්ගෙ සඟයා එන තුරු ඔබේ පථයේ නතර වී බලා සිටින්නටත් වේවි
නමුත් අනෙකාට එන බාධක නම්වූ කළ පවු සහ කරමින් සිටින පවු වලට එයා වෙනුවට ඔයාට වන්දි ගෙවන්න බෑ
සමහර කොලු ගැටවු තමන්ගෙ කෙලී පවු කරන නිසා තමනුත් පවු කරනවා
එතකොට දෙන්නගෙම වේගය අඩාල වෙන විදිහෙ බාධක ඉදිරියෙදි ලැබෙනවා
ඔයාගෙ හිටපු ගෑණු ළමයා බොහෝ දුරට ඔයාගෙ තීරුවට එකතු වෙන්න යෝජනා කරපු
කෙනා නෙවෙයි.
ඔයයි එයාගෙන් ඇහුවෙ- "මට කැමතිද ? අපි දෙන්නා හවුලේ යමුද ?"කියලා.
මේ කෙල්ල අනිත් අයගෙ තීරු වල හවුලේ ගිහින් පලපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නත් පුලුවන්
ඒනිසා පුරුද්දට එයා අවනත වුණා වෙන්නත් පුලුවන්
හවුලෙ යද්දි මොනවගේද කියන එක එයාට අත්හදා බලන්න අවශ්‍ය නිසා එයාගෙ ධාවන තීරුවට ඔබේ තීරුව සම්බන්ධ කරන්න එයා අවසර දුන්නා වෙන්නත් පුලුවන්
නමුත් ඔයාට සමහර විට දැනෙනවා එයා එක්ක හවුලෙ යන්න පටන් ගත්ත දවසෙ ඉදලා
ඔයාගෙ ධාවන ගමනේ වේගය අඩු වෙලා කියලා එයාගෙ තාළෙට ඔයත් යන නිසා එයාට එන
බාධක වළවල් ඔබටත් ලැබේවි ....
ඔයා නෙමෙයි ඒක ගාණකට ගන්නෙ... ඔයාට ඕනෙ ඔයාගෙ හයිය හත්තිය යොදාගෙන
ධාවන තීරුවෙ නතර වෙලා හරි ඉන්න මිසක් ඉදිරියට යන්න නෙමෙයි
(පින් කරන්නෙත් නෑ පවු කරන්නෙත් නෑ)
එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි
මේ කෙලී දකිනවා වෙන කොලු ගැටවු ඉක්මනින් යනවා
මේ හිතක් පපුවක් නැති එකී ඔබව අමතක කරලා
ඉක්මණින් යනවා වගේ පේන කෙනෙක් තමන්ගෙ තීරුවට සම්බන්ධ කරගන්නවා
ඒ දෙන්නා ඔයාට පෙනි පෙනී හෝ නොපෙනී ඒ ගමන යනවා
ඉතින් ඔයාටත් නොදැනීම ඔයා ඔයාගෙ තීරුවෙ තනි වෙනවා..........
එයා ඒ පවුකාර ආත්මාර්ථකාමී තීරණයේ දිගටම ඉන්නවා
එයා දන්නෙ නෑ ඒ පව නිසා බොහොම ඉක්මනින් බාධක ගොඩකට
එයාගෙ ධාවන තීරුවට මුහුණ දෙන්න වෙන බව
ඒවගේම එයාට අලුතින් සම්බන්ධ වුණ කෙනත් ආදරේ වැඩිකමට ඔයා කරපු දේම කරනවා
කෙල්ල වෙනුවෙන් පවු ගොඩක් කරනවා
දැන් ඔයාගෙ පැත්තට හැරෙමු....
ඔයා ආයෙත් තනියම
ඔයාගෙ ගමනේ වේගය අඩු වෙනවා...
ඔයාව තනි කරපු එකී ඔයාව පහු කරන් යනවා පේනවා
ඔයාගෙ ගමන අඩු වුණෙ ඔයාගෙ මානසික බිඳ වැටීමක් නිසයි
ඒක පෙර භවයක කරපු පවක ප්‍රතිපලයක් ලෙසයි ඔබ දැක්කෙ
ඔබ පෙර භවයක පවු කරලානම් ඔයාගෙ ධාවන තීරුවෙ විශාල බාධා වළවල් තියෙන්න පුලුවන්
ඒවට හසුවෙන ඔබ ඒවගෙන් ගොඩවෙවී,ගැලවෙවී ගියොත් පමණයි ඒක පූර්ව කර්ම ප්‍රතිවිපාකය විදිමින් යන ගමනක් වෙන්නෙ...
එහෙම නැතුව ගෑණු ළමයා ඔබව අමතක කරපු වේදනාව දරාගත නොහැකිව ඔයාගෙ ධාවන තීරුවෙ
වේගය අඩු වෙලා ඔබ මන්දගාමී වෙලානම්
ඒක පූරුවෙ කරපු පවක් ලෙස බාර අරන් මන්දගාමී වෙන්න එපා
කරුමෙ තමයි කියන්න එපා .........!
ගැටලුව ඇති තැන තේරුම් ගන්න
එයා ඔයාට දුන්න දුක එයාට මේ ධාවන පතය ඇතුලෙදිම ගෙවන්න වෙනවා
දුක් විඳ විඳ එකම තැන බාධක නම්වූ පවු වළේ ගොඩ ඒමක් නැතිව නතර වෙලා ඉන්න වෙනවා
නමුත් එයා ඒක ගෙවන දවස ඔබට පේන්නෙ නෑ
ඔයයි මන්දගාමී වුණේ
ඔයා ආරම්භයේදී ගොඩක් වේගෙන් ගියා
ඇය නැති සොවින් ඔබේ මානසික බිඳවැටීමේ ප්‍රතිපලයක් විදිහට ඔබ පහු වෙලා
ඒක කර්ම විපාකයක් ලෙස දකින්න එපා....
කෙල්ලට ජොබ් එකක් හරියනකොට
සල්ලිකාර
ගෙවල් දොරවල් තියෙන කෙනෙක් හම්බවෙන කොට
අනුන්ගෙ දියුණුවට බාධක දාන්න එපා
අනුන්ගෙ කකුලෙන් ඇදලා වේගය අඩු කරන්න බලන්න එපා
එතකොට ඔයාගේ ධාවන තීරුවේ බාධක වලවල් හැදෙනවා
ඒවට වැටුණම පවු ගෙවනවා ඉදිරියට යාමක් නෑ
ඉදිරියෙදි ඔයාගෙ ධාවන තීරුවෙ වළවල් තියෙයි ඒවට වැටෙයි
පින් කරලා පින් කරලා වලෙන් ගොඩ එන්න
නමුත් ඒවගේම
ගොඩ ඇවිත් දැන් මම පින් කෙරුවා කෝ ඒත් මාව ඉස්සරහට යන්නෙ නැහැනෙ කියලා
කළබල වෙන්න එපා...........
පින් කෙරුවම වෙන්නෙ ඔයාව වලෙන් උඩට එන එක විතරයි
ඔයාව ඉස්සරහට අරන් යන්න තව එක දෙයක් ඕන වෙනවා
පින් කරන ගමන් පාරිශුද්ධව අරමුණකට කැපවෙන්න
ඔබට පවු ගෙවන්න වෙන වළවල් බාධක මුණ නොගැසේවි
ඔබ යාන වාහන ලබමින් ගේදොර ඉඩකඩම් ලබමින් සුවපහසු ජිවිතයක් ගත කරමින්
පින්සාර දරුවන් අලුතින් ධාවන තීරු වලට එකතු කරමින් වේගයෙන් ඉදිරියට යාවි
එයා පින් කරනතුරු එයාගෙ සංසාර ගමනේ එකම තැන විඳවමින් ඉඳීවි
ඇය අහිමි වූ සොවින් වේගය පමණක් අඩාල කරගත් ඔබ
තව තවත් කුසල් රැස්කරමින්
පින් වැඩිපුර කරමින් යන විට ඔබව වැලැක්වීමට අහසෙහි හෝ පොළොවෙහි හෝ ජගතෙක් නොමැති
බව සිහි තබා ගන්න
නමුත් ඔබව තෙමුණට ඔබේ වේගය අඩු කිරීමට එයට නොහැකි බැවු මතකයේ තබාගනිමින්
ඔබේ ධාවන තීරුවේ වේගයෙන් යන්න...........
කෙල්ල දාලා ගියාට ඔබට ඔබේ ධාවන තීරුව අහිමි නෑ
හිතට ශක්තිය අරන් එන්න වේගෙන් යමු
එවැනි පවු කාර කෙල්ලන් වෙනුවට
ඔබේ වේගයට ගැලපෙන පින්සාර කෙල්ලක කරා ලඟාවෙමු.....
තමන්ගෙ කෙල්ල තමන්ව දාල ගියත් ඒ වැටීමම නැඟිටීමක් කර ගත්ත අය තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් කියන්න.
හිතුවට වඩා ත්‍රෙඩ් එක දිග වැඩි වුණා.ඒත් කසිකබල් නවකථා ,පුවත්පත් වලට වඩා යම් දෙයක් ජීවිතයට ගත්ත අය rep දුන්නට තරහ නෑ
සැ.යු:-අදාල නැති අය අදාළ නැති ඒවා කියලා ත්‍රෙඩ් එක අවුල් කරන්න එපා.මේක ලියන්න මට අදහස් ආවේ කොහෙන්ද කියන එක හරිම පුදුම කථාවක්
ධර්මයයේ සත්‍ය විශ්වාස කරන අය පීම් කරන්න
එහෙම අය ඒක තේරුම් ගනී ...
අනිත් අය කියවලා තේරුම් ගන්න...
හැමෝටම ඒක කියල ජෝකර් කෙනෙක් වෙන්න,බයිට් එකක් වෙන්න වුවමනා නැහැ යාලුවනේ..
මුල ඉඳන් අවසන් වන තුරු එක හුස්මට කියවන්න.මෙතෙක් තිබූ බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබෙනබව ඉතා වගකීමෙන් කියනවා...!
ත්‍රෙඩ් එකේ අරමුණ
===========
===========
අපේ රටේ ගොඩක් කොල්ලො කුරුට්ටො ජීවිතය විනාශ කරගන්න හේතුවෙන අංක එකට තියන්න පුලුවන් කාරණාවක් තමයි කෙල්ලො නිසයි කියන එක....
මේ ත්‍රෙඩ් එක පොදුවේ සියලු දෙනාට වැදගත් ,එවගේම ජීවිතේ හැම දේම අමතක කරලා කෙල්ලෙක්ට ආදරය කෙරුවත් අංශු මාත්‍රයකවත් මනුස්සකම පසෙකලා
කිසිම සාධාරණ හේතුවක් නැතිව (ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබ නිර්දෝශනම් )තමන්ව තනි කරපු කෙල්ලො හිටපු එළකිරි කොල්ලන්ට වචනයෙන් කිව නොහැකි තරම් වටිනා ලිපියක් වේවි..........
Uploaded with ImageShack.us
මේ ත්‍රෙඩ් එක පොදුවේ සියලු දෙනාට වැදගත් ,එවගේම ජීවිතේ හැම දේම අමතක කරලා කෙල්ලෙක්ට ආදරය කෙරුවත් අංශු මාත්‍රයකවත් මනුස්සකම පසෙකලා
කිසිම සාධාරණ හේතුවක් නැතිව (ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබ නිර්දෝශනම් )තමන්ව තනි කරපු කෙල්ලො හිටපු එළකිරි කොල්ලන්ට වචනයෙන් කිව නොහැකි තරම් වටිනා ලිපියක් වේවි..........
Uploaded with ImageShack.us
ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................
ඇය ඔබ හැර ගියේ ඔබ ඇයට කිසිදු වරදක් නොකර සිටියදීමනම්...........
ඇය ඔබ හැර ගියේ ඇගේ සුව කල නොහැකි අසනීපයක් තිබෙන නිසා නොවේනම්.........
ඇය ඔබ හැර ගියේ ඔබ යහමින් අතමිට සරු නැත්තෙකු නිසානම්...........
ඇය ඔබ හැර ගියේ ඔබ ඔබේ උගත්කම තරම් නොවේයැයි පවසමින් නම්...........
ඇය ඔබ හැර ගියේ හැරයාමට හේතුවවත් නොපවසාමනම්...........
දිරිගනින්..............මේ සවිය නුඹටමැයි.............
Uploaded with ImageShack.us
ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................
මතක තියාගන්න
අසූහාරදාක් අවි මේ ලෝකේ තියෙනවා...........
දුක් දුන් අය නොවැරදීම ඒ දුක යලි විඳිනවා.........
හොඳට හොඳත්, නරකට නර, කත් හෙට දින ලැබෙනවා.......
ධර්ම සත්‍යයේ බලයෙන්.... දිනනවා ඔබ දිනනවා.........
කෙල්ලට සුපිරි ජොබ් එකක් සෙට් වෙලා ඒ මදිවට සල්ලිකාර කොල්ලෙකුත්
ගොඩක් දෙනෙක් වැඩිපුරම දුක් වෙන්නෙ කෙල්ල තමන්ව දාල ගිය එකටම නෙවෙයි.....
තමන්ව අඬවපු එකීට දවසින් දවස හරි යන නිසයි....
පරමාදර්ශී සත්‍ය ප්‍රේමවන්තයෙක් වුණ ඔයා දිහා අවම ලස්සනක් තියෙන කෙල්ලෙක්වත් බලන්නෑ
ඉතින් තමන්ව දාල ගිය එකීට පේන්න සුපිරි තියා නොර්මල් එකියක්වත් සෙට් කරගන්න ඔබට බෑ
ඔබ හිතන්නෙම -"මම කොච්චර අවංකද ඒත් ඇයි මට අවංක ආදරයක පහස නැත්තේ...?"
ඔබ වටහා ගතයුතු යථාර්ථය මෙයයි....
ජීවිතය යනු ධාවන පතයක්..
හැම කෙනෙක්ම ඒ ධාවන පතයේ තමන්ගේ ධාවන තීරුවේ ජීවිත ගමනේ යනවා...
මේ ධාවන පතයෙ තමන්ගෙ තීරුවේ යන අතර තුර පින් කරන තරමට බාධක අඩු වෙනවා.
ඒ කියන්නෙ නිකම්ම ඔබේ වේගය වැඩි වෙනවා
(ඒකෙ අදහස පින් කරද්දි වේගය වැඩි වෙනවා කියන එකනම් නෙමෙයි
ඒක තීරණය වෙන්න වෙනත් හේතුවක් මතයි )
පින් වලින් පිරුණ ජීවිතයක අරුත අපි උගනිමු දැන්
පව් කාර කෙල්ලෙක් නිසා පින්වන්ත ගමන මන්දගාමි නොකර ගනිමු
මම ඉහතදි කිවුවා ජීවිතය යනු ධාවන පතයක්..කියලා
මේ ධාවන පතය අවසන් කරපු අයට අපි කියනවා සසරින් එගොඩ උණාය කියලා
ඒවගේම හැම කෙනෙක්ටම සාධාරණ අවස්ථාවක් තියෙනවා තව කෙනෙක්ගෙ ධාවන තීරුවකට තමන්ගෙගෙ ධාවන තීරුව සම්බන්ධ කරගන්න
(සම්බන්ධතා ඇතිකර ගන්නවා කියලා අපි කියන්නෙ ඒකටයි)
එයත් එක්ක හවුලෙ යන්න එකඟ වෙනවා -හවුලෙ යනවා කියන්නෙ දෙන්නගෙම තීරුවල වේගය අඩු වැඩි වෙන්න ඒ එකතුවීම බලපානවා
සමහර වෙලාවට තම්න්ගෙ සඟයා එන තුරු ඔබේ පථයේ නතර වී බලා සිටින්නටත් වේවි
නමුත් අනෙකාට එන බාධක නම්වූ කළ පවු සහ කරමින් සිටින පවු වලට එයා වෙනුවට ඔයාට වන්දි ගෙවන්න බෑ
සමහර කොලු ගැටවු තමන්ගෙ කෙලී පවු කරන නිසා තමනුත් පවු කරනවා
එතකොට දෙන්නගෙම වේගය අඩාල වෙන විදිහෙ බාධක ඉදිරියෙදි ලැබෙනවා
ඔයාගෙ හිටපු ගෑණු ළමයා බොහෝ දුරට ඔයාගෙ තීරුවට එකතු වෙන්න යෝජනා කරපු
කෙනා නෙවෙයි.
ඔයයි එයාගෙන් ඇහුවෙ- "මට කැමතිද ? අපි දෙන්නා හවුලේ යමුද ?"කියලා.
මේ කෙල්ල අනිත් අයගෙ තීරු වල හවුලේ ගිහින් පලපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නත් පුලුවන්
ඒනිසා පුරුද්දට එයා අවනත වුණා වෙන්නත් පුලුවන්
හවුලෙ යද්දි මොනවගේද කියන එක එයාට අත්හදා බලන්න අවශ්‍ය නිසා එයාගෙ ධාවන තීරුවට ඔබේ තීරුව සම්බන්ධ කරන්න එයා අවසර දුන්නා වෙන්නත් පුලුවන්
දැන් ඉතින් ඔයා බොහොම සාධාරණව මේ ධාවන තීරුවේ හවුලේ ගමනක යෙදෙනවා
නමුත් ඔයාට සමහර විට දැනෙනවා එයා එක්ක හවුලෙ යන්න පටන් ගත්ත දවසෙ ඉදලා
ඔයාගෙ ධාවන ගමනේ වේගය අඩු වෙලා කියලා එයාගෙ තාළෙට ඔයත් යන නිසා එයාට එන
බාධක වළවල් ඔබටත් ලැබේවි ....
ඔයා නෙමෙයි ඒක ගාණකට ගන්නෙ... ඔයාට ඕනෙ ඔයාගෙ හයිය හත්තිය යොදාගෙන
ධාවන තීරුවෙ නතර වෙලා හරි ඉන්න මිසක් ඉදිරියට යන්න නෙමෙයි
(පින් කරන්නෙත් නෑ පවු කරන්නෙත් නෑ)
එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි
මේ කෙලී දකිනවා වෙන කොලු ගැටවු ඉක්මනින් යනවා
එහෙම නැත්නම් එයා හිතනවා ඔයා එයාට එකතු වුණ දවසෙ ඉදලයි එයාටත් මේ ප්‍රශ්ණ කියලා
ඊළඟට..............
මේ හිතක් පපුවක් නැති එකී ඔබව අමතක කරලා
ඉක්මණින් යනවා වගේ පේන කෙනෙක් තමන්ගෙ තීරුවට සම්බන්ධ කරගන්නවා
ඒ දෙන්නා ඔයාට පෙනි පෙනී හෝ නොපෙනී ඒ ගමන යනවා
ඉතින් ඔයාටත් නොදැනීම ඔයා ඔයාගෙ තීරුවෙ තනි වෙනවා..........
එයා ඒ පවුකාර ආත්මාර්ථකාමී තීරණයේ දිගටම ඉන්නවා
එයා දන්නෙ නෑ ඒ පව නිසා බොහොම ඉක්මනින් බාධක ගොඩකට
එයාගෙ ධාවන තීරුවට මුහුණ දෙන්න වෙන බව
ඒවගේම එයාට අලුතින් සම්බන්ධ වුණ කෙනත් ආදරේ වැඩිකමට ඔයා කරපු දේම කරනවා
කෙල්ලගෙ තාළෙට කොල්ලත් යනවා
කෙල්ල වෙනුවෙන් පවු ගොඩක් කරනවා
දැන් ඔයාගෙ පැත්තට හැරෙමු....
ඔයා ආයෙත් තනියම
ඔයාගෙ ගමනේ වේගය අඩු වෙනවා...
ඔයාව තනි කරපු එකී ඔයාව පහු කරන් යනවා පේනවා
ඔයාගෙ ගමන අඩු වුණෙ ඔයාගෙ මානසික බිඳ වැටීමක් නිසයි
ඒක පෙර භවයක කරපු පවක ප්‍රතිපලයක් ලෙසයි ඔබ දැක්කෙ
නමුත් ඒක වැරදියි
ඔබ පෙර භවයක පවු කරලානම් ඔයාගෙ ධාවන තීරුවෙ විශාල බාධා වළවල් තියෙන්න පුලුවන්
ඒවට හසුවෙන ඔබ ඒවගෙන් ගොඩවෙවී,ගැලවෙවී ගියොත් පමණයි ඒක පූර්ව කර්ම ප්‍රතිවිපාකය විදිමින් යන ගමනක් වෙන්නෙ...
එහෙම නැතුව ගෑණු ළමයා ඔබව අමතක කරපු වේදනාව දරාගත නොහැකිව ඔයාගෙ ධාවන තීරුවෙ
වේගය අඩු වෙලා ඔබ මන්දගාමී වෙලානම්
ඒක පූරුවෙ කරපු පවක් ලෙස බාර අරන් මන්දගාමී වෙන්න එපා
කරුමෙ තමයි කියන්න එපා .........!
ගැටලුව ඇති තැන තේරුම් ගන්න
එයා ඔයාට දුන්න දුක එයාට මේ ධාවන පතය ඇතුලෙදිම ගෙවන්න වෙනවා
දුක් විඳ විඳ එකම තැන බාධක නම්වූ පවු වළේ ගොඩ ඒමක් නැතිව නතර වෙලා ඉන්න වෙනවා
නමුත් එයා ඒක ගෙවන දවස ඔබට පේන්නෙ නෑ
ඔයා හිතන්නෙම එයා ඔයාව පසු කරමින් වෙන කෙනෙක් එක්ක ඉක්මනින් යනවා කියලයි
නමුත් යථාර්ථය එය නෙවෙයි
නමුත් යථාර්ථය එය නෙවෙයි
ඔයයි මන්දගාමී වුණේ
ඔයා ආරම්භයේදී ගොඩක් වේගෙන් ගියා
ඇය නැති සොවින් ඔබේ මානසික බිඳවැටීමේ ප්‍රතිපලයක් විදිහට ඔබ පහු වෙලා
ඒක කර්ම විපාකයක් ලෙස දකින්න එපා....
කෙල්ලට ජොබ් එකක් හරියනකොට
සල්ලිකාර
ගෙවල් දොරවල් තියෙන කෙනෙක් හම්බවෙන කොට
වැරදිකරපු උන්ට හරි යනවා කියලා දකින්න එපා
ඒ වේගය මෙන් දස දහස් ගුණයක් ඔබට වේගවත් වෙන්න පුලුවන්
අනුන්ගෙ දේවල් හොරෙන් අරන් තමන්ගෙ ගමන වේගවත් කරන්න බලන්න එපා ඒ වේගය මෙන් දස දහස් ගුණයක් ඔබට වේගවත් වෙන්න පුලුවන්
අනුන්ගෙ දියුණුවට බාධක දාන්න එපා
අනුන්ගෙ කකුලෙන් ඇදලා වේගය අඩු කරන්න බලන්න එපා
එතකොට ඔයාගේ ධාවන තීරුවේ බාධක වලවල් හැදෙනවා
ඒවට වැටුණම පවු ගෙවනවා ඉදිරියට යාමක් නෑ
ඔයා කලින් පවු කරලා තියෙනවානම්
ඉදිරියෙදි ඔයාගෙ ධාවන තීරුවෙ වළවල් තියෙයි ඒවට වැටෙයි
පින් කරලා පින් කරලා වලෙන් ගොඩ එන්න
නමුත් ඒවගේම
ගොඩ ඇවිත් දැන් මම පින් කෙරුවා කෝ ඒත් මාව ඉස්සරහට යන්නෙ නැහැනෙ කියලා
කළබල වෙන්න එපා...........
පින් කෙරුවම වෙන්නෙ ඔයාව වලෙන් උඩට එන එක විතරයි
ඔයාව ඉස්සරහට අරන් යන්න තව එක දෙයක් ඕන වෙනවා
පින් කරන ගමන් පාරිශුද්ධව අරමුණකට කැපවෙන්න
ඔබට පවු ගෙවන්න වෙන වළවල් බාධක මුණ නොගැසේවි
ඔබ යාන වාහන ලබමින් ගේදොර ඉඩකඩම් ලබමින් සුවපහසු ජිවිතයක් ගත කරමින්
පින්සාර දරුවන් අලුතින් ධාවන තීරු වලට එකතු කරමින් වේගයෙන් ඉදිරියට යාවි
නමුත් ඔබට දුක උරුමකරදුන් කෙනා නුදුරේදීම
විශාල බාධක වලකට වැටේවි
විශාල බාධක වලකට වැටේවි
එයා පින් කරනතුරු එයාගෙ සංසාර ගමනේ එකම තැන විඳවමින් ඉඳීවි
ඇය අහිමි වූ සොවින් වේගය පමණක් අඩාල කරගත් ඔබ
තව තවත් කුසල් රැස්කරමින්
පින් වැඩිපුර කරමින් යන විට ඔබව වැලැක්වීමට අහසෙහි හෝ පොළොවෙහි හෝ ජගතෙක් නොමැති
බව සිහි තබා ගන්න
වැහි කාලයේදී ඉදිරියට යාම අපහසු බව ජ්‍යොතිෂයකරුවන් අහස දෙස බලා පවසාවි
නමුත් ඔබව තෙමුණට ඔබේ වේගය අඩු කිරීමට එයට නොහැකි බැවු මතකයේ තබාගනිමින්
ඔබේ ධාවන තීරුවේ වේගයෙන් යන්න...........
ඔබේ ආත්ම ශක්තිය තරම් තවත් ශක්තියක් නෑ
කෙල්ල දාලා ගියාට ඔබට ඔබේ ධාවන තීරුව අහිමි නෑ
හිතට ශක්තිය අරන් එන්න වේගෙන් යමු
එවැනි පවු කාර කෙල්ලන් වෙනුවට
ඔබේ වේගයට ගැලපෙන පින්සාර කෙල්ලක කරා ලඟාවෙමු.....
තමන්ගෙ කෙල්ල තමන්ව දාල ගියත් ඒ වැටීමම නැඟිටීමක් කර ගත්ත අය තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් කියන්න.
හිතුවට වඩා ත්‍රෙඩ් එක දිග වැඩි වුණා.ඒත් කසිකබල් නවකථා ,පුවත්පත් වලට වඩා යම් දෙයක් ජීවිතයට ගත්ත අය rep දුන්නට තරහ නෑ

සැ.යු:-අදාල නැති අය අදාළ නැති ඒවා කියලා ත්‍රෙඩ් එක අවුල් කරන්න එපා.මේක ලියන්න මට අදහස් ආවේ කොහෙන්ද කියන එක හරිම පුදුම කථාවක්
ධර්මයයේ සත්‍ය විශ්වාස කරන අය පීම් කරන්න
එහෙම අය ඒක තේරුම් ගනී ...
අනිත් අය කියවලා තේරුම් ගන්න...
හැමෝටම ඒක කියල ජෝකර් කෙනෙක් වෙන්න,බයිට් එකක් වෙන්න වුවමනා නැහැ යාලුවනේ..
සබ්බ රසං ධම්ම රසො ජිනාති.....!
ධර්මයේ සත්‍ය විශ්වාස කරන්න.මේ ලෝකය පිරී ඇත්තේ මායාවන්ගෙන් නොව පින්වන්ත මිනිසුන්ගෙන් සහ පවුකාරයන්ගෙනි.කුසල් රැස් කරගන්න.සසර ගැන කළනොකිරී ආත්ම විශ්වාසය ඔබේ නොපෙනෙන බලවේගය කරගන්න..
ධර්මරාජ ධම් අවියෙන් මුලු ලෝකය දිනනවා...!

Last edited:

balamu