යූඇන්පිය ගැන හිතන නියම ගුදරුදා කරුවෝ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    යූඇන්පිය ගැන හිතන නියම ගුදරුදා කරුවෝ

    VdamvB7.jpg

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නැයි කියමින් මාතර දී පෙළපාලි යමින් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙඩි තිබ්බේ කව්දැයි මේ සේයාරුවෙන් හෙළිවේ.
    මෙහි වම් පස සුදු පැහැති කමිසයකින් සැරසී ඉන්නේ මාතර නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
    නාවික හමුදාවේ ලෙප්ටිනන් කොමඩාන් වරයෙකු ලෙස සේවය කළ මොහුගේ නම ඒ.පී. රාජ් චන්ද්‍රලාල් ය. මොහු ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ ලේකම් වරයෙකි. මොහුගේ මල්ලී වන යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සේවය කර ඉවත් වූ සමන්ත නමැත්තාද පෙලපාලියේ සිටි බව අප වාර්තා කරුවෝ පවසති
    .
    එජාපය වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙලන ගුද රුදා කාරයෝ කව්දැයි මෙයින් හොඳින්ම ඔප්පු වේ. සජිත්-ශිරාල්-මෛත්‍රීලා නිදාගන්නේ මොවුන් සමගය

    (ලංකා ඊ නිව්ස් -2013.ඔක්.05, ප.ව.5.00)
     
    • Like
    Reactions: subash dushmantha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සජිට් සරමක් ඇඳන් 50000 බෙදල ගමෙහ් කුකුල්ලු රැවට්ටුවට පොරට ජාත්‍යන්තරේ තබා ජාතික වශයෙන් දේශපාලනයක් කරන්න බෑ... ආර්ථික දැනුමක් තියේද මන්ද..

    පාර්ලිමන්ට් එකේ කතා කරන්නෙත් ප්‍රාදේශීය සබාවේ කතාකරන්න ඕනි දේවල්.

    රනිල් වැඩක් නෑ. උට ගමෙහ් උන් එකතු කරන්න බෑ. ඉතිං පුළුවන් උන් කරලා පෙන්නන එපැයි
    සජිත්ට දකුණු පාලත් සබාව දිනලා පෙන්නන්න කිව්වම බෑ ලු ලිස්සල යනවා
    එහෙම බැරි එකා කොහොමෙයි රටක නායකයෙක් වෙන්නෙ
    දැන් දයා-සිරි දිනලා පෙන්නුවේ. සජිට්ට ඔය තරම් ජනතා ප්‍රසාදය තියේ නම් පොරට පුළුවන් නේ වෙනම පක්ෂයක් පිහිටුවන් දිනලා පෙන්නන්න. අනේ හුකෙ එහෙම කරන්න කිව්වම කියනවා මිනිස්සු එජාපෙ නමටලු චන්දෙ දෙන්නේ. ඉතිං මොන බම්බුවකටද ඕයි රනිල එලවන්නේ උ හිටියත් නැතත් චන්දෙ දිනනවනේ.

    විපක්ෂේ පරදින්න හේතුව රනිල ම නෙවි. ලංකාවේ 60% බත් කන හරක්. පර්සි මාම තනිකරම මාර්කටිං පාර ගෙනියන්නේ. ඉතිං අයි.ටී.එන් බලන, හඩ්ඩාගේ ගූ කට අහන ගමෙහ් කුකුල්ලු 60% පර්සි මාමට
     
    • Like
    Reactions: subash dushmantha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔයවගේ උන් නම් පක්ෂෙට ඕනිම නෑ. ඕකුං දැන් ඔහොම නම් ආණ්ඩුවක් ගට්ට දාට මරවින් අන්කල් පරාදයි කරන වැඩ වලට.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    inka la news

    Lanka E News :rofl:

    Lanka E News :rofl::baffled::baffled:

    රතුපස්වලදී බොන්න වතුර ඉල්ලපු අහිංසක ජනතාව එකා පිට එකා මැරිලා වැටෙන්න වෙඩිතියපු, ෆක්ටරිකාරයගේ හොර එතිනෝල් කන්ටේටර් හොරෙන් පන්නලා ගෙනියන්න ගිය හැම විස්තරයක්ම ලෝකෙට එලියට ආවේ ලංකා ඊනිවුස් එකෙන් විතරයි... අනිත් හැමෝම කලේ ආන්ඩුවට කඩේයන ගමන් නිවුස් එක පුලුවන් තරමින් සැර බාලකරලා කියපු එකයි...

    කවුදෝ කිව්ව වගේ උඹලට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතකයි...
    :angry:
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සජිට් සරමක් ඇඳන් 50000 බෙදල ගමෙහ් කුකුල්ලු රැවට්ටුවට පොරට ජාත්‍යන්තරේ තබා ජාතික වශයෙන් දේශපාලනයක් කරන්න බෑ... ආර්ථික දැනුමක් තියේද මන්ද..

    පාර්ලිමන්ට් එකේ කතා කරන්නෙත් ප්‍රාදේශීය සබාවේ කතාකරන්න ඕනි දේවල්.

    රනිල් වැඩක් නෑ. උට ගමෙහ් උන් එකතු කරන්න බෑ. ඉතිං පුළුවන් උන් කරලා පෙන්නන එපැයි
    සජිත්ට දකුණු පාලත් සබාව දිනලා පෙන්නන්න කිව්වම බෑ ලු ලිස්සල යනවා
    එහෙම බැරි එකා කොහොමෙයි රටක නායකයෙක් වෙන්නෙ
    දැන් දයා-සිරි දිනලා පෙන්නුවේ. සජිට්ට ඔය තරම් ජනතා ප්‍රසාදය තියේ නම් පොරට පුළුවන් නේ වෙනම පක්ෂයක් පිහිටුවන් දිනලා පෙන්නන්න. අනේ හුකෙ එහෙම කරන්න කිව්වම කියනවා මිනිස්සු එජාපෙ නමටලු චන්දෙ දෙන්නේ. ඉතිං මොන බම්බුවකටද ඕයි රනිල එලවන්නේ උ හිටියත් නැතත් චන්දෙ දිනනවනේ.

    විපක්ෂේ පරදින්න හේතුව රනිල ම නෙවි. ලංකාවේ 60% බත් කන හරක්. පර්සි මාම තනිකරම මාර්කටිං පාර ගෙනියන්නේ. ඉතිං අයි.ටී.එන් බලන, හඩ්ඩාගේ ගූ කට අහන ගමෙහ් කුකුල්ලු 60% පර්සි මාමට

    ඔයවගේ උන් නම් පක්ෂෙට ඕනිම නෑ. ඕකුං දැන් ඔහොම නම් ආණ්ඩුවක් ගට්ට දාට මරවින් අන්කල් පරාදයි කරන වැඩ වලට.

    100% true..:yes::yes::yes::yes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රතුපස්වලදී බොන්න වතුර ඉල්ලපු අහිංසක ජනතාව එකා පිට එකා මැරිලා වැටෙන්න වෙඩිතියපු, ෆක්ටරිකාරයගේ හොර එතිනෝල් කන්ටේටර් හොරෙන් පන්නලා ගෙනියන්න ගිය හැම විස්තරයක්ම ලෝකෙට එලියට ආවේ ලංකා ඊනිවුස් එකෙන් විතරයි... අනිත් හැමෝම කලේ ආන්ඩුවට කඩේයන ගමන් නිවුස් එක පුලුවන් තරමින් සැර බාලකරලා කියපු එකයි...

    කවුදෝ කිව්ව වගේ උඹලට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතකයි...
    :angry:

    umba muslim neweda ? me Catholic unp ekata kade yanne oluwa honda nadda machan ?
     
    aruna47

    Well-known member
  • රතුපස්වලදී බොන්න වතුර ඉල්ලපු අහිංසක ජනතාව එකා පිට එකා මැරිලා වැටෙන්න වෙඩිතියපු, ෆක්ටරිකාරයගේ හොර එතිනෝල් කන්ටේටර් හොරෙන් පන්නලා ගෙනියන්න ගිය හැම විස්තරයක්ම ලෝකෙට එලියට ආවේ ලංකා ඊනිවුස් එකෙන් විතරයි... අනිත් හැමෝම කලේ ආන්ඩුවට කඩේයන ගමන් නිවුස් එක පුලුවන් තරමින් සැර බාලකරලා කියපු එකයි...

    කවුදෝ කිව්ව වගේ උඹලට සතියෙන් දෙකෙන් ඔක්කොම අමතකයි...
    :angry:

    පල පල පො-න තම්බියා යන්න. තොපේ සක්කිලි කුඩු හෙරොයින් ගෙන එක නවත්තාපන්. ඔය මැරෙන මිනිස්සුට වඩා මැරෙනවා එකෙන් තොපේ කිඹුල් කදුළු :angry::angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පල පල පො-න තම්බියා යන්න. තොපේ සක්කිලි කුඩු හෙරොයින් ගෙන එක නවත්තාපන්. ඔය මැරෙන මිනිස්සුට වඩා මැරෙනවා එකෙන් තොපේ කිඹුල් කදුළු :angry::angry::angry::angry:
    Muslims are a fucking headache :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    පල පල පො-න තම්බියා යන්න. තොපේ සක්කිලි කුඩු හෙරොයින් ගෙන එක නවත්තාපන්. ඔය මැරෙන මිනිස්සුට වඩා මැරෙනවා එ
    කෙන් තොපේ කිඹුල් කදුළු
    :angry::angry::angry::angry:

    මුස්ලිම් කුඩු ගේනවා කියල මොහොතකට උප කල්පනය කලත් ලෝකේ ආගමික ශාස්තෘවරයෙක්කුගේ පිලිමයක් තියල තියෙන- ඒ කියන්නේ බුදුපිලිමයක් තියල තියෙන- එකම එයාර්පොර්ට් එකේ ඉන්නේ බෞද්ධයෝ.. සල්ලි විසික්කරාම ඕනම දෙයක් කරන එකයි හිතාගන්න බැරි. හාබර් එකේ තත්වෙත් ඒකමයි... මුස්ලිම් උන් කුඩුගේනවනම් ඒවා රට ඇතුලට යවන්නේ බෞද්ධ උන් තමයි.