ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ

    ශර්ලොක් හොම්ස් නැවතත් සිරස රග මඩලේ, සැම ඉරිදාවකම රාතිරි 9.00ට..

    මම එකක් රෙකොඩ් කලා, ඒකෙ ඉතුරු කොටස ලබන සතියෙ යන්නේ.. ඒක ගියාම මේ ත්‍රේඩ් එකට දිගටම දාන්නම්..

    ඔන්න මම පලවෙනි එක දැම්මා, මේක ගිය සතියෙ ගිය එක, The Adventure of the Abbey Grange
    කියලා ඔරිජිනල් කොනන් ඩොයිල් ලියපු එක සිරසට වයින් වීදුරු තුන කියලා පරිවර්තනය කරලා..



    https://soundcloud.com/user666420728/the-adventure-of-the-abbey

    http://www.mediafire.com/download/6..._of_the_Abbey_Grange_(Three_Wine_Glasses).zip

    Password:Screw SL


     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thank machan..
    puluvannam parana eva tikath hoyala diyan...

    රඹා;15698095 said:
    I used to love it

    මචන් මේ තුනෙන් එකකට upload කරනවකෝ.

    https://soundcloud.com/login?return_to=/upload
    http://www.chirbit.com/
    http://www.youtube.com/

    එතකොට අපිට කෙලින්ම අහන්න පුලුවන් download නොකර


    patta machan....
    downloading
    digatama dapaaaaaaaaaan +13 reps added :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1172557

    parana ewaa tikak me thread eke thiyenawa digatama balapan oke 10k vithara thiyenawaa machan:):cool:

    Thanks...