SLT අවුල්ද දවස් 2k 3k ද ඉදලා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    SLT අවුල්ද දවස් 2k 3k ද ඉදලා

    උබලගේ net අවුල්ද දවස් 2k 3k ද ඉදලා..මගේ හරියට page load වෙන්නෑ, speed එක අඩුයි. disconnect වෙනවා හැමවෙලේම .

    :angry::angry::angry::angry::angry:

    SNR එක 30 තිබ්බේ. දැන් එක හිටපු ගමන් 10-8 විතර අඩු වෙනවා.disconnect වෙනවා හැමවෙලේම.

    phone එක උස්සලා බලපල්ල noise එකක් එනවද කියලා. අපේ එකේ චර චර ගාලා noise එකක් එනවා. හිටපු ගමන් හොදට වැඩ පැය ගානක්
    .

    SLT 8mbps home eke
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    now situation

    3024025628.png
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ඔව් බන් පට්ට slow

    ඒ මදිවට සැරින් සැරේ down වෙනවා. office එකේ වැඩක් නැතුව නිකන් ඉන්න උන් මාව කන්න හදනවා internet නෑ කියලා.....:angry::angry::angry::angry::angry:

    උබලගේ net අවුල්ද දවස් 2k 3k ද ඉදලා..මගේ හරියට page load වෙන්නෑ, speed එක අඩුයි. disconnect වෙනවා හැමවෙලේම .

    :angry::angry::angry::angry::angry:

    SNR එක 30 තිබ්බේ. දැන් එක හිටපු ගමන් 10-8 විතර අඩු වෙනවා.disconnect වෙනවා හැමවෙලේම.

    හිටපු ගමන් හොදට වැඩ පැය ගානක්.

    SLT 8mbps home eke
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මම දැක්ක K_ZONE ගේ ත්‍රෙඩ් එකක තිබ්බා ෆෝන් එක නිතර නිතර disconnect වෙනවනම් ලැප් එක පිස්සු කෙලිනවානම් ගොඩක් වෙලාවට කවුරු හරි attack කරනවා වෙන්න පුළුවන් කියලා
    http://elakiri.com/forum/showthread.php?t=1580377
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    උඹ ඒ දවස් දෙක තුනට ගෙවන්න එපා . ටෙලිකොම් උන්ට පුලුවන් නම් 25 gb පැන්න ගමන් ස්ලොව් කරන්න උන් සර්විස් එක දෙන්න්නේ නැති දවස් වලට ගෙවන්නෙත් නෑ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම එකක් නෑ.
    (download)
    මගේ
    SNR margin එක 36dB
    Attenuation එක 4dB

    SNR margin එක 29dB වඩා වැඩි නම් connection එකේ less errors තියෙන්නේ, ඒ වගේම connection එක හොදට Stable .Attenuation එක 20dB ට අඩු නම් signal වල quality එක හොදයි lose වීමක් වෙන්නේ ගොඩක් අඩුවෙන් (packet lose වගේ). මගේ connection හොදයි ඉතින් =)
     
    Last edited:

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    උබලගේ net අවුල්ද දවස් 2k 3k ද ඉදලා..මගේ හරියට page load වෙන්නෑ, speed එක අඩුයි. disconnect වෙනවා හැමවෙලේම .

    :angry::angry::angry::angry::angry:

    SNR එක 30 තිබ්බේ. දැන් එක හිටපු ගමන් 10-8 විතර අඩු වෙනවා.disconnect වෙනවා හැමවෙලේම.

    phone එක උස්සලා බලපල්ල noise එකක් එනවද කියලා. අපේ එකේ චර චර ගාලා noise එකක් එනවා. හිටපු ගමන් හොදට වැඩ පැය ගානක්
    .

    SLT 8mbps home eke

    call karala kiwwada ? phone line eketh noise thiyenawanam unta kiwwama awilla hadanawa neda ?