පාට_පාට_බඩඉරිඟු

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පාට_පාට_බඩඉරිඟු

    මේව ප්ලාස්ටික් බඩඉරිඟු නෙමෙයි. අලුත් බඩඉරිඟු විශේෂයක්. මේ බඩඉරිඟු විශේෂයේ නම Glass Gem Corn. Carl Barnes කියල ගොවි මහත්තයෙක් තමයි මේ බඩඉරිඟු විශේෂය නිර්මාණය කරලා තියෙන්නෙ. කෘතිමව නිර්මාණය කරපු විශේෂයක් උනාට මේවා බීජ මගින් බෝ කරගන්න පුළුවන්.

    glass-gem-corn-0%25255B9%25255D.jpg


    glass-gem-corn-3%25255B3%25255D.jpg


    glass-gem-corn-6%25255B6%25255D.jpg


    glass-gem-corn-12%25255B3%25255D.jpg


    glass-gem-corn-7%25255B3%25255D.jpg


    glass-gem-corn-9%25255B2%25255D.jpg


    glass-gem-corn-2%25255B3%25255D.jpg


    glass-gem-corn-5%25255B2%25255D.jpg


    glass-gem-corn-4%25255B3%25255D.jpg


    glass-gem-corn-13%25255B7%25255D.jpg


    glass-gem-corn-10%25255B12%25255D.jpg


    glass-gem-corn-11%25255B8%25255D.jpg


    ඒ ගමන් දැකල නැති අය දම්පාට බඩඉරිඟු විශේෂයත් බලාගෙනම යන්න. මේක නම් ස්වභාවික විශේෂයක්. බිම වර්ගයක් නිෂ්පාදනය කරන්න තමයි වැඩිපුරම භාවිතා කරන්නේ.

    What-are-the-top-10-natural-and-organic-food-trends-that-will-influence-the-mainstream-From-novel-nut-butters-to-purple-corn.jpg


    534944_498692350190402_35402121_n.jpg


    මේ බීම ජාතිය බීපු කෙනෙක් ඉන්නවනම් රහ කොහොමද කියල අපිටත් කියන්න..

    purple-corn-drinks.jpg