DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගොඩක් කාලෙකට පස්සේ එලකිරි ආවේ. කාලය ගොඩාක් වෙනස් වෙලා. හිතන්න දේවල් වැඩි වෙලා..... පහුගිය දවස් ගැන මතක් වෙද්දි දුකයි.... :(
    කට්ටියට මාව මතකද මන්දා.........:(:(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාව කොහොම අමතක කරන්නද අනෙ.......:rofl::lol::rofl:
    කොහෙද මෙච්චරකල් චුත වෙලා හිටියේ..........:baffled::D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    DJ චි කේ යි යා;15725468 said:
    අහෝ යව්වනය :(
    :baffled: මොකෝ මේ අඬා ගත්තු ගමන්............කවුරු හරි පැහැරගෙනවත් ගිහින් තියන් හිටියද ඔයාව...:oo::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203D4.gif


    ඔයාව කොහොම අමතක කරන්නද සුදු ..