REPOST නම් සොරි වේවා...
මට මේක Mail එකකින් ලැබුනේ එකයි යාලුවනේ.. බලපු නොබලපු හැමෝටම ආතල් එකට දැම්මේ..

මගේ කලින් POST එකට හොද ප්රතිචාර ලැබුනා..
කාටත් THANX වේවා...
නොබලපු අයට මෙන්න ලින්කුව..
http://www.elakiri.com/forum/showthread.php?t=1581307
සිරිසේනයි, යාළුවෝ තුන් දෙනයි හැම අවුරුද්දෙම යන වාර්ෂික කෑම්ප් එකට මේ පාරත් සෙට් උණා.
සයිට් එකත් බුක් කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න එනවා කෝල් එකක් ගුණසේනට එන්න වෙන්නේ නෑ කියලා...
අළුත බැඳපු නිසා ගුණසේනගේ වයිපරේ බර බරේ දාලා...
මොනවා කරන්නද? සිරිසේනයි, අනිත් දෙන්නයි ගුණයා නැතිව යන්න සෙට් උණා...

කෑම්ප් ගිහින් දවස් දෙකකට පස්සේ කස්ටිය කෑම්පින් සයිට් එකට එනකොට මෙන්න ඉන්නවා ගුණයා දර කෝටු වලින් ගිනිමැලයක් ගහලා රෑ කෑම හද හද..අනිත් උන් ෆුල් හොල්මන් වැඩේට!!!!

“අඩේ, උඹ කොහොමද බන් ආවේ? ගෑණි උඹට පර්මිෂන් දුන්නද?”

“මම ආවේ ඊයේ හවස බන්” ගුණදාස සන්සුන් විදිහට උත්තර දුන්නා,
“ඊයේ හවස මම ගෙදර පුටුවකට වෙලා පත්තරේ බල බල ඉන්නකොට එක පාරටම අපේ ගෑණි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක අතින් වැහුවා..
. මම අත් දෙක ඈත් කරලා බැලින්නම් මෙන්න ගෑණි ඉන්නවා දුහුල්ම දුහුල් නයිටි කෑල්ලක් ගහගෙන!!!
ඊට පස්සේ ගෑණි මගේ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා. ආසාවේ බෑ ඕයි!!!!
ඇඳ පුරාම රෝස මල් පෙති, ඒ මදිවට කාමරේ ඇතුලේ ඉටිපන්දම් පත්තුකරලා. පට්ට රොමෑන්ටික්!”
ගුණදාස කතාවේ ඉතිරි ටික කියන්න වතුර ටිකකින් තොල තෙමාගද්දි අනිත් උන් කෙළ වලින් තොල කට දෙකම පිහගත්තා කතාවේ ආතල්ම හරිය අහගන්න... 

“ඒ මදිවට ඇඳ උඩ පොඩි මාංචු ජෝඩුවකුයි, කඹ කෑල්ලකුයි, කසයකුත් තියලා. ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා.
මමත් ඉතින් කළා. ඊළඟට ගෑණි කියපි, දැන් ඉතින් ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න කියලා…”

“ඉතින්..ඉතින්..” නොඉවසිලිමත් ශ්රාවක පිරිස කෙළභරිත මුවින් ප්රශ්න කරන්න ගත්තා, “උඹ ඉතින් මොකද කළේ?????????”

“මොනවා කරන්නද?” ගුණේ දර මැලේට දර කෑල්ලක් දාන ගමන් සන්සුන්ව උත්තර දුන්නා, “මං කෙලින්ම මෙහේ ආවා!“

BUMP සහ REP අනුමතයි..

Last edited: