දැන් හුගක් කට්ටිය එක එක recipe (simple desert wage) දාන නිසා මම හිතුව මම දන්නා එකක් දැන්ව කියල
. මේකට ටිකක් experience ඕන
.
(1) මුලින් සුදුසු හාල් වර්ගයක් තොර ගන්න. ගල් වැලි නෙති විය යුතයි.
(2) හාල් ටික බජනයකට දම හොදින් හෝදන්න (3 පාරක් සැහේ)
(3) බත් උයන්න මේ වහේ rice cooker එකක් උවමනයි

(4) දැන් හාල් ටික rice cooker එකකට දමා මද ඇගිල්ලේ පළවැනි පුරුකට වෙනකම් වතුර දමන්න. (වැදගත් : මෙය හාල් වර්ගය අනුව වෙනස් විය හැකි )
(5) සාමාන්යෙන් විනාඩි 20-40 අතරදී බත් පසීගෙන ඒවි. අවශානම් බත් ඇටයක් දෙකක් කල බලන්න (වැදගත්: අත පුච්ච් ගන්න එපා හුමාලෙට )

. මේකට ටිකක් experience ඕන
.(1) මුලින් සුදුසු හාල් වර්ගයක් තොර ගන්න. ගල් වැලි නෙති විය යුතයි.

Last edited: