ලස්සන එල අමුතු කැමරා!!
මම දැන් පෙන්නන යන්නේ අමුතු ලස්සන එළ කැමරා 5ක් ගැන!!

ඔන්න බලා ගන්න!!

01.Olympus Tough TG-2 Digital Compact Camera
මේකේ GPS තියනවා
WI-FI තියනවා!! ඉමේජ් කොලිටිය එළ(ලු) 
මේකෙන් අපි ඇසක් වහන වේගෙට වඩා ෆොටෝ එක ගන්න පුළුවන්(ලු)

මෙමරි ගහන්න පුළුවන් තව Screen Protector තියනවා!!
__________________________________________________________
02. Nikon Coolpix AW110
මේකේ practical 5x zoom lens, a stunning 16-megapixel CMOS sensor එකක් සහ backlit, වතුර යන්නේ නැහැ!waterproof up to 59 feet, Wi-Fi and GPS හෑව්.

03. Canon Powershot D20
මේකේ 720p and 1080p video resolution තියනවා,12-megapixel sensor එකක් තියෙන්නේ.

04. Sony RX1
පොඩි ගානක් වෙන්නේ £2,500

market එකේ පොඩි කැමරාව කියලා කියන්නේ!! මේකට 5fps දිගටම ෆොටෝ ගන්න පුළුවන්(ලු) (ඒ මොකක්ද කියලා මම දන්නේ නෑ
) මේක digital zoom එකක් තියෙන්නේ!! 

5. Panasonic Lumix TS5
මේකට underwater(වතුර යට) ෆොටෝ ගන්න පුළුවන්?අඩි 43 යටට , 16-megapixel sensor එකක් තියෙන්නේ!! Wi-Fi and GPS හෑව්!!

කට්ටිය මේකෙන් මොනවා හරි දෙයක් දැන ගත්තා නම් + මෙව්වා පාරක් දාලා බම්ප් එකක් දාලා යන්න!!
තැන්කූ!!
මීට
මැක්!!

Last edited: