මූත්රා මාර්ගයේ
මචන්ල මට දැන් සති තුනක විතර ඉඩන් සැරින් සැරේ මුත්රා යනව. දැන් පැයකට සැරයක් වගේ යන්ව. ඒ වගෙම ගුද මාර්ගයේ අග්ගිස්සෙන් නිකන් කසනව වගෙ ලාවට දැනෙනව. ඔයාල කාටහරි මේ වගේ අත්දැකීමක් තියන්වද? මගෙ වයස 25. සීනි නෑ. ටෙස්ට් කලා. මට බයයි මචන්ල. මේ ගැන පෙන්නන්න හොඳ ඩොක්ට කෙනෙක් කවුරු හරි දන්නවද? මේ ලෙඩේ ගැන දන්න කෙනෙක් ප්ලීස් උදව්වක් කරන්න. ලොකු පිනක් මචන්ල.
Thawa kata hari dakinna bump ekak daala yanna. Please.

Last edited:
ඊට පස්සේ රීලා හොදට පුක හොදහන්...අවුලක් වෙන එකක් නැ මචං 