බැලුවොත්_වාසි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔන්න කාලෙකට පස්සේ නුලක් දාන්න හිතුන නිකමට වගේ :) මම අද මේ දෙන්න යන දේ ඔයාලට වැදගත් වෙනවා කියල මට විශ්වාසයි... කැමතිද අලුත් සයිට් වගයක් දැන ගන්න. එහෙනං වරෙල්ලේ පහලට :P



    මම මෙතන දාන්නන් මම දන්න පට්ටම සයිට් ටිකක්.. උබලටත් වැදගත් වෙයි කියල හිතන :nerd:




    මෙන්න සුභ මොහොතින් පලවෙනි එක :D


    1. www.thewildernessdowntown.com

    මේක නං මට හම්බුනු පට්ටම වැඩ කෑල්ලක්.. මේක හදපු එවුන් හෙනට මහන්සි වෙලා නං තියෙනවා . ගිහිල්ලම බලපන් ඉතින් තවත් මෙතන කට ඇරන් ඉන්නැතුව :lol:




    2. www.screenr.com

    මේකත් මම කැමතිම එකක්. මේකෙන් පුළුවන් අපේ ඩෙස්ක්ටොප් එක රෙකොර්ඩ් කරලා ගෙඩි පිටින් youtube එකට දාන්න. අනං මනං දාල මාව එහෙම අල්ලනවා නෙවෙයි :oo:




    3. goo.gl


    මෙන්න තවත් භාණ්ඩයක්.. අපි ඔය එදිනෙද ඉන්ටෙර්නෙට් එකේ ඉන්නකොට හම්බෙනවා නේ එක එකා කුපාඩි කමට short කරලා දාපු ලින්ක් එහෙම.. අන්න ඒවායේ ඔරිමජිනල් ලින්ක් එක හොයා ගන්න නං මේක තමයි තැන.. ;)



    3. www.e.ggtimer.com

    වැඩි කතා ඕනේ නෑ.. ඔයාලට කොහේ හරි ගමනක් යන්න තියෙනවා නං මේකෙන් පුළුවන් ටයිමර් එකක් දාගෙන වෙලාව මැන ගන්න. :D



    4. www.pdfescape.com

    මේකත් පට්ට.. දැන් ඉතින් pdf එඩිට් කරන්න software දාගෙන පැය ගණන් තටමන්න ඕනේ නෑ බොලව්. ඔන්ලයින්ම වැඩේ කරගනිල්ල :lol:




    5. www.imo.im

    ඔව් ඔව් හොඳම ඒවා දැන් තමා. දැන් ඉතින් ටැබ් එකින් එක ඕපන් කර කර චැට් කරන්න ඕනේ නෑ.. චැට් කරන්න ඕනේ ඒවා ඔක්කොම එකම තැනකින් ගන්න මෙහෙ වර :dull:



    6. www.whoishostingthis.com

    මෙන්න මේක නං අපේ කොල්ලෝ ටික පැණි හල හල ගනී.. උබලටත් ඕනේ අනුන්ගේ ඕපාදුප නේ.. මේකෙන් පුළුවන් ඕනේ සයිට් එකක් හොස්ට් කරලා තියෙන්නේ කොහෙද කියල දැනගන්න. හැබැයි එකක් කියන්නං.. මේක බලු වැඩ වලට නං භාවිත කරන්න එපා :no:



    7. www.mixlr.com

    මේක මට නං වැදගත්. උබලට වැදගත් නැත්තන් නිකන් ඉඳපන්. මේකෙන් පුළුවන් live audio broadcast එකක් දෙන්න ... එච්චරයි :dull:



    8. www.noteflight.com

    මේකත් music කරන අයට පට්ටම සයිට් එකක්.. මේකෙන් අපිට පුළුවන් නෝට් ලියන්න .. ලියල ඒවා එහෙම්මම ප්‍රින්ට් කර ගන්නත් :nerd:



    9. www.homestyler.com

    මේකත් සුපිරි තමා ඉතින්.. අපේ ගෙදර plan එක අල්ලපු ගෙදර plan එක.. නැත්තන් ඕනේ එකක් ඔන්ලයින් 3D අඳින්න පුළුවන් මේකෙන් :)




    10. www.google.com/history

    අන්තිම එක ඉතින් .. අපි මෙච්චර කල් ගූගල් එකේ සර්ච් කරපු හැම කුනුගොඩම මෙතන තියනවා. ඕනේ ඒවා අවුස්සලා හොයා ගන්න තමයි ඉතින් තියෙන්නේ



    එහෙනං ඉතින් මම දන්නා ඒවා ටිකක් තමයි ඔය දැම්මේ වැදගත් වෙයි කියල හිතෙනවා නං රේප් කොරල බම්පුවක් එහෙම දාගෙන යන්දලා හොඳේ :lol: වැදගත් නැතත් එත් ඉතින් බම්ප් කරපන් :P



    ආ තව එකක් .. :P මේක තමයි මගේ 1000 පොස්ට් එක :dull:


    1000postsSG.gif



    ඉතින් මම එලකිරියට අවේ අර එක අනාතයෙක් පුරුදු කොරපු MTA නිසා. තටමල තටමල අද ගහපු පොස්ට් 1000 නිසා මට පට්ට හැෆි කොල්ලනේ.. ඉතින් මට එලකිරියට එද්දී ඉස්සෙල්ලම උදව් කරපු Bokasimon,Djlak fc , Nvidia සහ අමතක වුනු එවුන් හැමෝමත් මතක් කරමින් නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතියි කියල මම නැවතුනා.. අත රිදෙනවා බන් එකයි :P
     
    Last edited: