මේක බලලා උබලට හිතෙන්නෙ මොනවද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක බලලා උබලට හිතෙන්නෙ මොනවද?

    Syria: Dead cats, dogs & donkeys to be eaten to avoid starvation

    7 hours ago
    A group of Muslim clerics in Syria have issued a fatwa, a religious ruling, permitting people living in the besieged outskirts of Damascus to eat cats, dogs and donkeys to stave off the threat of starvation.

    Emily Thomas reports.

    _70506033_70506032.jpg

    මේ අද සිරියාවේ තත්වේ බල්ලො බලල්ලු හලාල් කරලා කන තත්වෙට වැටිලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් මොකක්ද "fatwa" කියලා නීතියක් ගෙනල්ලා, කන්න නැති කමට බල්ලො, පූසො, බූරුවො කාපල්ලා කියලා, මේක අමුම අපායක්නේ බන්, මුන්ගෙන් කොටසක් එක පැත්තක අද උත්සව දානවා, තෙල් රටවල බිලියන ගානක් සල්ලි උඩ බුදියන උන් කනවා බොනවා, මුන්ට සාගතේ... බුද්ධ දේශනාව කවදාටත් වඩා අදට වලන්ගුයි කියලා හිතුනා මේවා දකිද්දි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුන් මොකක්ද "fatwa" කියලා නීතියක් ගෙනල්ලා, කන්න නැති කමට බල්ලො, පූසො, බූරුවො කාපල්ලා කියලා, මේක අමුම අපායක්නේ බන්, මුන්ගෙන් කොටසක් එක පැත්තක අද උත්සව දානවා, තෙල් රටවල බිලියන ගානක් සල්ලි උඩ බුදියන උන් කනවා බොනවා, මුන්ට සාගතේ... බුද්ධ දේශනාව කවදාටත් වඩා අදට වලන්ගුයි කියලා හිතුනා මේවා දකිද්දි..

    සහතික ඇත්ත....කර්මය බලපාන හැටි තමා....:(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ අද සිරියාවේ තත්වේ බල්ලො බලල්ලු හලාල් කරලා කන තත්වෙට වැටිලා..
    ඔහොම ගිහින් සූකරයත් නිකන්ම "හලාල්" වෙයි. :lol: