අක්ශි ආබාධ සහ දොබ කොල ප්‍රතිකාර අක්ශි ආබාධ සහ දොබ කොල ප්‍රතිකාරය දොබ කොල මැටි මුට්ටියක දම තම්බා ඇස් සේදීම මගින් ඇස් වල පවතින අව පැහැවීම,සුද මතුවීම ඉවත්වන බවත් ඇස් පෙනීම වඩා හොදින් පැහැදිලි වන බවත් කියනවා මේ ගැන වැඩිදුර විස්තර දන්න කෙනෙක් ඉන්නවද?