ගිගා පික්සල් Zoom!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අපි අහල තියෙන්නේ මෙගා පික්සල් ගැනනේ!!:yes: ගිගා පික්සල් Zoom ගැන අහල තියනවාද?:oo:
    මෙන්න මේ වීඩියෝ එක බලන්න මුලින්!! සිද්ධිය තේරෙයි!! :dull::yes:



    වීඩියෝ ලින්ක් එක! http://www.youtube.com/watch?v=xbLE65cV_PM

    ඊට පස්සේ මේ යට තියන ලින්ක් එකට ගිහින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න ෆොටෝ එක Zoom කරන්න!! :P:yes:
    http://www.yosemite-17-gigapixels.com/GlacierPointZoomify.htm

    මෙන්න ෆුල් සයිට් එක!!
    http://yosemite-17-gigapixels.com/

    මේක අලුත් දෙයක් නම් රෙප් දාලා බම්ප් දාන්න අමතක කරන්න එපා ඉතිං :yes::P:love:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    වැදගත් ත්‍රෙඩ් එකක් මචන්
    ඔන්න රෙප් දුන්නා..

    ඔන්න බම්පියෝ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2235V.jpg