+++WINDOWS 8.1 GENUINE විදියට ACTIVATE කරගමු+++
හැමෝම දැන් windows 8.1 activate කරගන්න try කරනවනේ. මම ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගත්ත විදිය හැමෝටම දැනගන්න ඕනි නිසා දැම්මේ. දැනුම බෙදා ගන්න ඕනිනේ මචන්ලා නේද?

1. මුලින්ම windows 8.1 පහල තියන links වලින් download කරගන්න.
64 bit version එක
http://thepiratebay.sx/torrent/8861100/MICROSOFT.WINDOWS.8.1.RTM.X64.ENGLISH.DVD-WZT
32 bit version එක
http://thepiratebay.sx/torrent/8861101/MICROSOFT.WINDOWS.8.1.RTM.X86.ENGLISH.DVD-WZT
2. Install කරද්දී පහල තියන keys use කරන්න
Core=334NH-RXG76-64THK-C7CKG-D3VPT
Professional=XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB
3. කරලා ඉවර උනාමනේ මචන්ලා activate කරන්න ඕනි
Phone activation කරන්න විත්තරයි තාම පුළුවන් windows 8.1 වලට . මම දන්නා විදියට KMS activation එක අලුත් එකක්ලු windows 8.1 වලට තියන්නේ. එකට හරියන cracks තම ඇවිත් නෑලු.
දැන් බලමු කරන activate කරන විදිය
3.1. මෙන්න මේ FB page එකේ හැමදාම වගේ අලුත් keys update වෙනවා
https://www.facebook.com/Windows8ProProductKeys.
එකෙන් activate key එකක් copy කර ගන්න මේ විදියට
3.2. CMD එක adminstator විදියට open කරලා key එක paste කරලා enter key එක press කරන්න. එතකොට key successfully changed කියල msg එකක් එයි
3.3. ඊට පස්සේ slui 4 command එක enter කරන්න . එතකොට phone activation wizard එක open වෙයි.
3.4. එක country united kingdom විදියට හදල next කරන්න.
එතකොට පහල විදියට window එකක් එයි
3.5. එකේ toll free number එකට skype එකෙන් call එකක් අරගෙන එකේ කියන විදයට installation ID එක enter කරන්න.
මචන්ලා skype call එක ගන්න කොට skype තියන වෙන computer එකකින් හෝ phone එකකින් ගන්න.
3.6. ඊට පස්සේ එකෙන් දෙන confirmation ID එක enter කරන්න. උබලගේ windows 8.1 permanent activate වෙයි.
3.7. මේකේ උබල එකේ step 2 enter කරපු key එකයි confirmation ID එකයි කොහෙහරි ලියගෙන තියාගන්න. උබල computer එකේ hardwareවෙනස් කලේ නැත්තම් හැමදාම ඕකෙන් activate කරන්න පුලුවන් ඕනි තරම් සැරයක් computer එක format කරලා උනත්
මචන්ලා එක key එකක් වැඩ නැත්තම් වෙන key එකක් try කරන්න. වැඩේ අනිවා ගොඩ දාගන්න පුලුවන්.

එහෙනම් හැමෝටම ජය වේවා!!!!!

Last edited:

eka activate karagaththa. dan babaa wage wada