එන්න අපි ජර්මන් යමු පරණ කාර් බලන්න

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එන්න අපි ජර්මන් යමු පරණ කාර් බලන්න

    ඔන්න කොල්ලනේ අද මට විශේෂ දවසක් ...:yes::yes::yes::D:D:D

    අද එළකිරියේ මේකත් එක්ක මම පොස්ට් 1000 යි ..අවුරුදුදු 2 ට 1000 එතරම් ගානක් නෙමේ තමා .එත් මේ 1000 මට ලොකු ගානක් මොකද මම නිතරම පොස්ට් දාන කෙනෙක් නෙමේ නිසා ..:yes::(

    ඉතින් මේ සතුට නිමිත්තෙන් පහුගියදාක මට සියසින් දැක ගන්න සහ පොටෝ ගන්න ලැබුණු ජර්මනියේ hamburg කියන නගරයේ auto museum එකේදී ගත්ත පොටෝ ටිකක් තමයි දෙන්න යන්නේ


    201211yoy.jpg
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් සොරි වෙන්න ඕනේ හුගක් පොටෝ රෙසලුසන් එක වැඩයි ..එනිසා මේකට අදාළ වාහන වල පොටෝ විතරක් දාන්නම් :(:(:sorry::sorry:


    201211mmm.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12837_zpsb5d5f62c.png



    නියම ඇන්ටික් වාහන ටික,,,
    දැන් කොහොම වටිනාකමක් ඇතිද.
    උබ ගැන සන්තෝසයි මල්ලියා ...
    දිගටම අපිත් එක්ක ඔහොම යමු...:love:

    +13
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    12837_zpsb5d5f62c.png



    නියම ඇන්ටික් වාහන ටික,,,
    දැන් කොහොම වටිනාකමක් ඇතිද.
    උබ ගැන සන්තෝසයි මල්ලියා ...
    දිගටම අපිත් එක්ක ඔහොම යමු...:love:

    +13


    බොහොම ස්තුති නුවන් අය්යා:P:P ඔයා වගේම මේකේ ගොඩක් දෙනෙක් මට එළකිරියේ උදව් උපකාර අවවාද දීල තියෙනවා ඒ හැමෝටමත් මගේ ට්‍රේඩ් බලපු බම්ප් කරපු රේප් කපපු රේප් දුන්නු සැමට සහ gt සහෝදරයට මගේ ස්තුතිය පුදකරනවා :yes::yes: