විසඳමුද බලන්න.☛ Megathread.★☆
ඔන්න අපි හා හා පුරා කියලා ලොකූ නූලක් ආරම්භ කරන්නයි ..යන්නෙ..අපි කියලා දැම්මේ මේකට GASA84 සහෝදරයා හුඟාක් උදවු කලා..ඒ වගේම මෙහෙම නූලක් පටන් ගමු යැයි යෝජනා කල luckyluke111 සහෝදරයාවත් මතක් කරන්න කැමතියි. ඉතින් අපි වැඩි දුර කතා නොකර පළවැනි ගැටලුවට යමු....
දැන් ඔයාලට දීලා තියන තොරතුරු මේවායි...
සිරිපාල ඉන්නේ කහ නිවසේ...
නිමල් දාස්පෙතියා වවනවා..
කමල් ෆැන්ටා බොනවා...
රතු නිවස කොල නිවස ගාවම වම් පැත්තේ තමයි තියෙන්නේ..
රතු නිවසේ අයිතිකාරයා බොන්නෙ ස්ප්‍රයිට්...
ගෝල්ඩ්ලිෆ් බොන එක්කෙනා අරලිය මල් වවනවා...
දුඹුරු නිවසේ අයිතිකාරයා බ්‍රිස්ටල් සිගරට් බොනවා...
මැදම නිවසේ ඉන්න කෙනා බොන්නෙ කොකාකෝලා...
සිල්වා ඉන්න්නේ පලවැනි නිවසේ
බීඩි බොන එක්කෙනාට ඉන්නවා නෙලුම් මල් වවන අසල්වැසියෙක්..
ජෝන්සිල්වර් සිගරට් බොන කෙනා බොන්නෙ පෝටෙලෝ....
මානෙල් මල් වවන කෙනා ඉන්නෙ බ්‍රිස්ටල් බොන කෙනාගේ නිවසට ඊලඟ නිවසේ
සුනිල් බොන්නෙ පිලිප් මොර්‍රිස් සිගරට්.
සිල්වා ඉන්නෙ තැඹිලි පාට නිවසට ඊළඟ නිවසේ..
බීඩි බොන එක්කෙනාට සන්කුවික් බොන අසල්වැසියෙක් ඉන්නවා..
දැන් ප්‍රශ්නේ තමයි......මේ අතරින් කෙනෙක් සමන්පිච්ච මල් වවනවා..එයා කවුද..මතක කියාගන්න..කවුරුවත්,,මල් වර්ග 2 ක් එක පාර වවන්නෙ නැහැ

(බලමු විසඳලා)