Miniature Pictography (macro කලාවේ තවත් පැත්තක්)

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Miniature Pictography (macro කලාවේ තවත් පැත්තක්)

    මම ෆොටෝග්‍රෆි කරන්නෙ හොබි එකට විතරයි ඒකත් මගේ පොඩි පොයින්ට් ඇන්ඩ් ෂූට් කැමරා එකෙන්. මේ මම ටික කාලෙකට කලින් අත්හදා බලපු පින්තූර ටිකක්. ඔයාලටත් අදහසක් ගන්න පුලුවන්ද කියල බලන්න. මේවට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ අපේ ෆොටෝග්‍රෆි ක්ලබ් එකේ ඉන්ද්‍රනාත තේනුවර, සිතුමිණි රත්නමලල සර්ලා ඇතුළු අනිත් අයගෙන්. :):)

    ojsq.jpg


    o1vh.jpg


    dzkt.jpg


    7o61.jpg


    r74w.jpg


    Camera: Samsung ES25 point and shoot camera with 4x optical zoom
    Settings: Macro mode with custom exposure settings (varies with images)
    NOT MANUALLY TILT SHIFTED USING SOFTWARE

    මට මේ ෆොටෝස්වල වෝටර්මාක් එකට මගේ නම වෙනුවට වෙබ්සයිට් එක දාන්න හිතුනෙ ඒ දවස්වල. ඒක ආයිත් මකන්න බැරිනිසා එහෙමම දැම්ම. අවුලක් නෑනේ :nerd:
    හොඳයි කියල හිතෙනවනම් rep+ එකක් දීලම යන්න. BUMP කරන්න අමතක කරන්න එපා. බුදුසරණයි!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි..උඹ පොඩි කැමරා එකකින් උනත් කරලා තියෙන දේනම් පට්ටයි