මා ප්රිය එලකිරි බයික් පිස්සනි.Bike Purchase Help
මා ප්රිය එලකිරි බයික් පිස්සනි..ලොකු bike සිහිනයක් සැබෑ කරගන්න තමයි මම හදන්නේ..ඒකට ඔයාලගේ අදහස් උදහස් බලාපොරොත්තු වෙනවා.මාව එලකිරි බයික් යාලුවො නන් ගොඩක් අදුරනවා..මේකයි මගේ උවමනාව..මම දැනට Pulsar 180 එකක් කරන්නේ..මම ජපන් බයික් ගැන දන්නේ 125 range එකේ එවා ගැන පමනයි..GN,GS,SR,Benly ගන්න එහෙම ගොඩක් එලකිරි සහොදරයො මාව contact කරලා තියනවා..250 ඒවා ගැන දැනුම ගත්තෙත් මේ එලකිරි එකෙන්ම තමයි.Kandyan අයියා තමයි ගොඩාක් විස්තර කියලා දුන්නේ..රත්තරන් අයියා ගෙනුත් සැහෙන්න ඉගෙන ගත්තා..මම තාම Campus එකේ 2nd Year එකේ..මම 250 range බයික් එකක් ගන්න හදන්නේ.. AX1,XR,DT,TW වගේ එවා එපා..Hornet,Jade,VTR,CB4 හොදයි..මගේ පාවිච්චිය සතියකට 200km විතර..ඒ නිසා ටිකක් තෙල් කරන එකක් නන් හොදයි..අනික මම 70km විතර එක දිගට යනවා..ඉතින් කට්ටිය මට කියන්නකො බලන්න මොකක් වගෙද හොද..මගේ Budget එක 250000-300000 විතර..

Last edited:

බම්ප් තමා මගෙනුත්....