ඉස්සෙල්ලම එලකිරි ආව දවස
කස්ටියට මතකද ඉස්සෙල්ලම එලකිරි ආව දවස....දාමු බලන්ඩ මතකය අලුත් කර ගන්ඩත් එක්ක...
මටනම් මතක නැත... හැබැයි 2008 තම ඉස්සෙල්ලම අකව්න්ට් එකක් හැදුවෙ..
මගෙ පලවෙනි ත්‍රෙඩ් එක රෙප් දුන්නට කිසි තරහක් නෑ..

Last edited: