SLT විනාඩි පහක් ඔන්ලයින් විනාඩි පහක් ඕෆ් ලයි&#

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    SLT විනාඩි පහක් ඔන්ලයින් විනාඩි පහක් ඕෆ් ලයි&#

    අද උදේ ඉඳන්ම එහෙමයි.. SLT එකට කෝල් එකක් දුන්නා..අදාල අංශ වලට යොමු කලා කියනවා..ඔය කිව්වට හදන්න දවස් තුන හතරක් යයි. එකේ වැඩ කරන මහතැන් කෙනෙක් එහෙම නැද්ද මේ මොකද කියලා බලන්න පුලුවන්...ඔෆ්ෆ් ලයින් යන වෙලාවට රවුටරේ ඉන්ටර්න්ට් බල්බ් එක රතු පාට වෙනවා...:(:(:(:(:( winaadi pahak kiwwata hariyatama winaari pahak nemei .ee wagei welaawak...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    SLT එකේ මොකක් හරි ලොකු සීන් එකක් වෙලා තියනව ඒක තමයි මේ ඩිස්කනෙක්ට් වෙන්නෙයි ලිමිට් කරන්නෙයි ඔය සීන් ඔක්කොම
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    ගොඩක් අයට ඔහොමයි බන්. වෙලාවකට phone එක වැඩ කරන්නෙත් නැ දවස් දෙක තුනක ඉදලා. Peotv ත් Waiting වෙනවා, දවස් දෙකකින් හරි යයි බං.
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    adoo mage vinadi 3k speed aphu slow wenwa min3n passee aphu router eka off karala on karama hari yanwa ath bn me magula off kara kara inna giyama epa wenwa ne:frown::frown::angry::angry: mokada bn mekata karanne me seen eka thiyenne katiya inavada:oo::oo:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    SLT එකේ මොකක් හරි ලොකු සීන් එකක් වෙලා තියනව ඒක තමයි මේ ඩිස්කනෙක්ට් වෙන්නෙයි ලිමිට් කරන්නෙයි ඔය සීන් ඔක්කොම
    ane mandaa bans
    mage package eka thava gb ithuru vela thiyeddima slow karala :( oya seen eka mata na... slt sucks
    ehema slow karanawaanam kalin kiyanna epayi

    ගොඩක් අයට ඔහොමයි බන්. වෙලාවකට phone එක වැඩ කරන්නෙත් නැ දවස් දෙක තුනක ඉදලා. Peotv ත් Waiting වෙනවා, දවස් දෙකකින් හරි යයි බං.
    :(

    Mageth oya seen eka thynawa bn internet bulb eka red wenawa :oo:
    mama hithuwe mage witharayi kiyalaa..
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මටත් ඕක උනා....

    මං දවසට 4 පාරක් කෝල් කලා....

    දෙපාරක් මහරගමට ගියා.......

    ඒ උනාට ඕක හැදෙන්න දවස් 4ක් ගියා :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මටත් ඕක උනා....

    මං දවසට 4 පාරක් කෝල් කලා....

    දෙපාරක් මහරගමට ගියා.......

    ඒ උනාට ඕක හැදෙන්න දවස් 4ක් ගියා :(
    mama inne kurunagalatath godak ehaa ban yanna thanak naa...:(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්

    ගොඩක් අයට ඔහොමයි බන්. වෙලාවකට phone එක වැඩ කරන්නෙත් නැ දවස් දෙක තුනක ඉදලා. Peotv ත් Waiting වෙනවා, දවස් දෙකකින් හරි යයි බං.

    tika dawasakata kalin down wechcha sare indan tawama backup link 1n da danne na duwanne :dull:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මගෙත් හිටපු ගමන් ඔක්කොම රතු පාට වෙලා computer එකත් off වෙලා ගෙදර කරන්ට් එකත් cut off වෙනව බන්:rofl::rofl::rofl: