වොරන්ටිය ගැන නුලක් !!

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    වොරන්ටිය ගැන නුලක් !!

    ඇතුලටම ඇවිල්ල අදහසක් එක් කිරීම පිලිබදව මගෙ ස්තුතිය !! :P:P

    මචන්ල, අද අපි පොඩ්ඩක් ඔය ලිබර්ටි ප්ලාසා අතුලු අනිකුත් ජන්ගම දුරකතන විකුනන කඩවල වොරන්ටිය ගැන තියන විශ්වාසය ගැන නුලක් අදිමුද ??

    ලංකාවෙ සැම්සුන්ග් දුරකතන ගෙන්වා බෙදා හැරිමෙ නිත්‍යානුකූල අයිතිය තියෙන්නෙ ජොන් කීල්ස්ලටනෙ එයාලගෙ වොරන්ටිය එක්ක දුරකතනයක් ගන්නවනම් ගාන ගොඩාක් වැඩියි. උදාහරනයක් විදියට Samsung galaxy Note 2 LTE එක ගත්තොත් එයලගෙ වොරන්ටිය එක්ක ගන්නකොට Rs. 90000/= :no:විතර වෙනව නමුත් වෙන තැනකින් ගත්තොත් ඒකම Rs. 68000/= :rolleyes: වගෙ ගන්න පුලුවන්. මම දන්න විදියට ඔය දෙකම එකම දුරකතනයනෙ, එකම කොම්පනියෙ හදන්නෙ, නමුත් ජොන් කීල්ස්ලගෙන් හැර වෙන තැනකින් ගන්න දුරකතන වලට ලැබෙන්නෙ Software වොරන්ටියක් සහ බැටෙරියට මාස 6 ක වොරන්ටියක්.

    මම දැක්ක එක එලකිරි සහොදරයෙක් කියල තියනව ඔය ලිබටි එකෙන් දුරකතනයක් ගන්නවට වඩා හොදයි රට ඉන්න කෙනෙක්ට කියල දුරකතනයක් ගෙන්ව ගන්න එක කියල, මොකද කඩෙකින් ගත්තත් වෙන්නෙ එකම දෙ කියල, එතකොට අඩු ගානකට අර කඩෙ ගන්න දුරකතනයම ගන්න පුලුවන් කියල. අද මම වැඩෙට බැහල විපරම් කරනකොට තමා එ කතාව සහතික ඇත්ත කියල තේරුනෙ...
    :yes::yes::yes::yes:
    නමුත් මගේ අදහස නම් අපිම ගිහිල්ල චෙක් කරල වැඩි ගානක් දිල හරි මෙහෙන්ම ගන්න එක හොදයි කියල, මොකද මචන්ල රට ඉදන් එවන කෙනා දැන හො නොදැන දැන් තියන රෙප්ලිකා එකක් වත් සෙට් කරොත් අනාතයිනෙ. :(:nerd::nerd::dull:

    දැන් අපි දුරකතනයක් ගන්නවනම් ජොන් කීලිස් වොරන්ටියට වැඩිපුර ලොකු ගානක් දෙන එකෙ වටිනාකමක් තියනවද ? දෙකම එක නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ ? අනික වෙන තැන්වලින් ගන්න දුරකතන ගැන විශ්වාසයක් තියනවද?
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    anith shops nan danne mchn man mula idanma phones gatte divine cell mc eke tiyena shop eken....2 year warranty..mage eka parak battery weak ledak ewilla battery ekak replace karala dunna...e battery ekath awul wuna heat wela..ita passe next time giyama new phone ekak dunna kisi problem ekak nethuwa...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mara prasnayak tamai...man nam tama Dukak aran na lankawen....okata uttarayak nam nodani..but ratin katahari yaluwekta kiyala gennanawanam labeta wadaaaa badu sure.aniwa 2 years use karanda puluwan.. (Samsung)//

    Mama HTC use karanne. Australiyawen genawe..elatama wada.dan nam 4th year eka
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    :nerd::rolleyes:

    Machan oya kiyanne divine eken denne software warranty and battery ekata six months warranty newei kiyalada? eyala 100% warranty ekak 2 years walata denawa kiyalada? :shocked::shocked::shocked:

    mc eke Divine Cell Care eka nam hodai. price ekath hodai. anika unge warranty ekath hodai kiyala thamai hamoma kiyanne,

    ow machan mama dakka godak EK eke aya divine eka hodai kiyanawa last dakapu thread eke ekek fake ekak hadan awith 5 parak divine eka hodai kiyala ekama post eka daala thibuna. but machan godak aya eka gana reccomend karanawa thanks macho idea ekata
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mara prasnayak tamai...man nam tama Dukak aran na lankawen....okata uttarayak nam nodani..but ratin katahari yaluwekta kiyala gennanawanam labeta wadaaaa badu sure.aniwa 2 years use karanda puluwan.. (Samsung)//

    Mama HTC use karanne. Australiyawen genawe..elatama wada.dan nam 4th year eka
    mekane machan prashne hithapan waradilawath rawatta replica ekak ewwa kiyala api annathayine anika machan mata ehema yamak kamak therena hoyala balala ewanna tharam yaluwek pita rataka naha, eka dawasak kattha karala yalu una porakage brother Koria wala innawa kiyala ekak genalla dennam kiwwa, bt mama katha kare naha wadeta sure nathi nisa.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    anith shops nan danne mchn man mula idanma phones gatte divine cell mc eke tiyena shop eken....2 year warranty..mage eka parak battery weak ledak ewilla battery ekak replace karala dunna...e battery ekath awul wuna heat wela..ita passe next time giyama new phone ekak dunna kisi problem ekak nethuwa...
    Phone eka aran kochchara kalekinda machan leda wela one to one replacement ekak gaththe?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Phone eka aran kochchara kalekinda machan leda wela one to one replacement ekak gaththe?

    12 months for the phone mchn(hardware and manufacturing defects) 3 months for battery and 6 months for charger...5 months wala wage passe phone eka replace kare...
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    12 months for the phone mchn(hardware and manufacturing defects) 3 months for battery and 6 months for charger...5 months wala wage passe phone eka replace kare...
    ade sirawatama, ehenam marune warrenty eka gana oyata sureda? battery ekata aye machan 3 months anith hamoma wage battery ekata 6 months denawane. machan divine eka MC eke 1st floor da thiyenne mama unge site eke thiyana contact no walata ada ude call kara ekakatawath answer kare naha machan.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ade sirawatama, ehenam marune warrenty eka gana oyata sureda? battery ekata aye machan 3 months anith hamoma wage battery ekata 6 months denawane. machan divine eka MC eke 1st floor da thiyenne mama unge site eke thiyana contact no walata ada ude call kara ekakatawath answer kare naha machan.

    mata hariyatama mathaka ne ban card eka balala kiyannan....but 12 months phone hardware/manufacture warranty eka sure...ekko 3 months accessories 6 months battery ehema ekak...mc 2nd floor...gihan kiyala owner kenek inne...hondin katakaranna etakota u fit wenawa....
     
    • Like
    Reactions: GRO_MAX

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් මෙච්චර කාලෙකට phones ගත්තෙ ලිබර්ටි ප්ලාසා එක "Eselle Cellular" කියන තැනින්. එතන විකුනන්නෙ Original Company Phones with or without warranty ගන්න පුලුවන්.

    ඔව් warranty එක්ක ගන්නවනම් ගාන ටිකක් වැඩී. නමුත් මම නම් එච්චර warranty පස්සෙ එලවන්නෙ නැහැ. මම සමාන්යයෙන් phones පරිස්සමෙන් පාවිච්චි කරනව.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan samanayen dan tiyana phone Max 2 years..ledak awoth duka tamai.puluwannam Dubai wali wage balapan.aulak naha.....mehen gannakota godak un andala ban denne. HP lapto wage tamai...
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mata hariyatama mathaka ne ban card eka balala kiyannan....but 12 months phone hardware/manufacture warranty eka sure...ekko 3 months accessories 6 months battery ehema ekak...mc 2nd floor...gihan kiyala owner kenek inne...hondin katakaranna etakota u fit wenawa....

    Thanks machan mama next sat yanawa set unoth aniwa divine eken gannawa coz wena kauruth warrenty denna naha oya wage. machan installments walen 20000 wage pay karanna bari weida?

    ela sinhala kollekge kadayakne Supiri machan, hithe kahatak nathuwa ganna puluwan
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මම නම් මෙච්චර කාලෙකට phones ගත්තෙ ලිබර්ටි ප්ලාසා එක "Eselle Cellular" කියන තැනින්. එතන විකුනන්නෙ Original Company Phones with or without warranty ගන්න පුලුවන්.

    ඔව් warranty එක්ක ගන්නවනම් ගාන ටිකක් වැඩී. නමුත් මම නම් එච්චර warranty පස්සෙ එලවන්නෙ නැහැ. මම සමාන්යයෙන් phones පරිස්සමෙන් පාවිච්චි කරනව.

    machan original company phones with or without kiwwe mokakda? ekama phone ekata warrenty ekka gannawanam gaana wadiye nathnam adui kiyana ekada ??
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan samanayen dan tiyana phone Max 2 years..ledak awoth duka tamai.puluwannam Dubai wali wage balapan.aulak naha.....mehen gannakota godak un andala ban denne. HP lapto wage tamai...
    Dubai wala mage cousin akka kenek innawa, eyata salli dila genna ganna puluwan but machan apima check karala gannawa wage wade sure nahane eyawa rawattala replica ekakwath dunnoth ehema meheta ewala mama oka apahu ehe yawala
     
    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    මම නං මොබයිල් ෆෝන්/ලැප්ටොප් වගේ දේවල් ගන්නේ ඒජන්ට්ගෙන්ම තමයි. එහෙම ගන්න කොට ගාන ටිකක් වැඩියි තමයි. නමුත් හදිසියේ වත් අපි ගන්නා භාණ්ඩයේ දෝෂයක් මතු උනොත් ඒ වෙනුවට අලුත් එකක් හරි ඉක්මනට ගන්න පුළුවන්.

    මම අබාන්ස්, සොෆ්ට්ලොජික්, ජෝන්කීල්ස් වගේ අයගෙන් ගත්තු භාණ්ඩ ඇතැම් වෙලාවට දෝෂ නිසා මාරු කරලා තිබෙනවා. ඒ වෙනුවට මට අලුත්ම භාණ්ඩ ලැබිලා තිබෙනවා කිහිප වරක්ම. ඩොන්ගල්, මොනිටර් වගේ එව්වා.

    කිසිම වෙලවට ඔය මුලින් කිව්ව සමාගමක් සමග වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම ගැටළු මතු වෙන්නේ නෑ. මොකද එව්වා විශාල සමාගම්. නිකං දොඹ ගස් යට අටවන් ඉන්න කඩ වගේ නෙමයි. ඉතින් ඔය ලොකු සමාගම් වලට හානිවූ භාණ්ඩය වෙනුවට අලුත් එකක් දෙන එක සිම්පල් වැඩක්.

    මම නං ඒ හින්දම තමයි පොඩි ලාභයක් බලං පොඩි පොඩි ෂොප් වලට යන්නේ නැතිව ඒජන්ට් ගෙන්ම භාණ්ඩ මිලට ගන්නේ.
    අනික් අය නං කොහොමද දන්නෑ. මම කිව්වේ මම කරන දේ.
     
    ඔයාගේ කතාවනම් සහතික ඇත්ත මචන් එත් ඉතින් මචන් අපි ගාව තියන ගානට වටිනාම දේ ගන්නනේ අපි උත්සහ කරන්නේ, සල්ලි තිබුන නම් මමත් අනිවා ජෝන කීල්ස ලගෙන්ම ගන්නවා මචන් කිසි කතාවක් නැතුව. ඔයාගේ අදහසට ගොඩාක් ස්තුතියි.
     
    Similar threads