මචන්ලා අලුතින් computer එකක් ගන්න යන්නේ.උදව්වක්!
එළකිරි සහෝලා,,,මන් අලුතින් computer එකක් ගන්න යන්නේ.මට කියනවද අලුතින් හොඳ computer එකක් ගන්න තැනක්. ඒ වගේම desktop එකක් ගන්න එකද හොඳ ලැප් ටොප් එකක් ගන්න එකද හොඳ?ඒ වගේම හොඳ brand එකක්.ඒ වගේම වටිනාම දේ තමයි තියෙන්න ඕන hardware features.




කාපිය මාව.......
එහෙම කතා කරන උන්ට සීයට දෙසීයක් වැඩියෙන් ගණන් කියන්නේ...... 



