වාස්තු පාඩම අරඹමු

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    වාස්තු පාඩම අරඹමු

    ඉඩම ගැන මුලින්ම පටන්ගමු

    ඔබේ ඉඩමේ පිහිටීම හැඩය ආදී විස්තර කියන්න

    මම වාස්තුවේදයේ පරිදි ඒ ගැන පැහැදිලි කරන්නම්
     
    • Like
    Reactions: Mr.Truth

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    සුජුකෝණාස්ර හැඩයක් තියෙන්නේ. ඉඩම තියෙන්නේ උතුරට. ඉස්සරහා දොර මුහුණ දාලා තියෙන්නෙත් උතුරට. :yes::yes:
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මගෙත් ඉඩම තියෙන්නේ උතුරට
    සම චතුරසු හැඩයක් තියෙන්නේ
    දිග අඩි 130 පලල 124 වගේ මතක
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole

    Attachments

    • Home Plan.jpg
      Home Plan.jpg
      32.4 KB · Views: 283

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඍජුකෝණාස්‍රාකාරයි. 1:2 පළල :දිග වගේ තියන 40p ඉඩමක්. ඒකට අමතරව අඩි 20 පළල අඩි 120 ක් විතර දිග කෑල්ලකුත් තියනව ඉඩම පස්සෙ ඉඳන්. වාහන park කරන්න / backyard workshop එකක් දාන්න හිතං ඉන්නෙ. දැනට කෙහෙල් වවා තිබේ:rofl: පළල පැති උතුරටයි දකුණටයි ගානට set වෙනව
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    wasthu


    වාස්තු වේදයට අනුව ඔබේ ඉඩම ඡත්‍රාකාර භූමියකි (-කොඩියක් වන්)
    වාසයට ඉතා සුබ ජය භූමියකි

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මගේ ලෑට් එක තියේන්නේ වයබට මුහුනලා.. ඒකට ගියාම බොක යන්නේ නෑ. ඈයි ඒ?
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=48364&stc=1&d=1382705694

    meka balanna..me dan hadana gedara paln eke upstr ekath thyenaw..me ground flor eke map eka,,scale ekata neme ande..nikan paint walin...khmda thathwe

    කරුණාකර මෙම සැළස්මේ මිමි සහිතව යොමු කරන්න
    ලිද වැසිකිලි වල වතුර ටැංකි ආදියද සළකුණු කරන්න

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මගේ ලෑට් එක තියේන්නේ වයබට මුහුනලා.. ඒකට ගියාම බොක යන්නේ නෑ. ඈයි ඒ?

    වාස්තු පිළිබද ගැටළුවක් නොවේ

    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     

    janithadyapa

    Member
    Jan 24, 2008
    534
    10
    0
    In this world
    සුජුකෝණාස්ර හැඩයක් තියෙන්නේ. ඉඩම තියෙන්නේ උතුරට. තවම ගෙයක් හෙදුවෙ නෑ. :D විස්තර ටිකක් කියන්න.