Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

    Google Search කරද්දී හොද වෙබ් සයිට් එකක් හොයාගත්ත. :cool:
    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්. නෑදෑයෙක් පිටරට ඉඳන් එනකොට හෝ අපි Connecting Flight එකක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ඒ flight එක තියෙන්නේ කොහෙද කියල මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්. :yes:

    flight එකේ කොක් ෆිට්, රඩර් කැමරා තිබුනොත් ඒවගේන් live 3D විව් බලන්නත් පුළුවන්. :shocked: :yes:

    මිට අමතරව ඕනෙම flight එකක සම්පුර්ණ විස්තරය, සාදා ඇති වර්ෂය, ගිහින් ඇති එයාර් ම්යිලේජ් දේවල් සහ ගුවන් සමාගම් වල විනාශ වුනු flights :( ඒවා විනාශ වීමට හේතු සහ ගොඩක් විස්තර බලාගන්න පුළුවන්. :nerd:

    ලින්ක් - http://www.flightradar24.com/

    ස්ක්‍රීන් ෂොට් -

    qx9p9s.jpg

    රී පොස්ට් නම් සමාවෙන්න.

    හොදනම් රෙප් දුන්නට / බම්ප් කරාට කමක් නැහැ.
    ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රී පොස්ට් නම් තමා.. අපි මහින්දයා මත්තල විවෘත කරන දවසේ ආතල් ගත්තු සයිට් එක.. තව planefinder කියන එකත් වැඩ කරනවා.. ඔකට ෆීඩ් කරපුවහම ෆ්‍රී Premium account එකක් ගත්තැකි මේ වගේ..

    608untitled.jpg

    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Google Search කරද්දී හොද වෙබ් සයිට් එකක් හොයාගත්ත. :cool:
    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්. නෑදෑයෙක් පිටරට ඉඳන් එනකොට හෝ අපි Connecting Flight එකක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ඒ flight එක තියෙන්නේ කොහෙද කියල මේ සයිට් එකෙන් බලාගන්න පුළුවන්. :yes:

    flight එකේ කොක් ෆිට්, රඩර් කැමරා තිබුනොත් ඒවගේන් live 3D විව් බලන්නත් පුළුවන්. :shocked: :yes:

    මිට අමතරව ඕනෙම flight එකක සම්පුර්ණ විස්තරය, සාදා ඇති වර්ෂය, ගිහින් ඇති එයාර් ම්යිලේජ් දේවල් සහ ගුවන් සමාගම් වල විනාශ වුනු flights :( ඒවා විනාශ වීමට හේතු සහ ගොඩක් විස්තර බලාගන්න පුළුවන්. :nerd:

    ලින්ක් - http://www.flightradar24.com/

    ස්ක්‍රීන් ෂොට් -

    රී පොස්ට් නම් සමාවෙන්න.

    හොදනම් රෙප් දුන්නට / බම්ප් කරාට කමක් නැහැ.
    ;)

    machan tharaha nathuwa daala thiyena theme eka ewannako :sorry:

    impression.php