පෝන් එක කොම්පියුටරේට හයිකරගෙන ඉන්ටනෙට් ය

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    පෝන් එක කොම්පියුටරේට හයිකරගෙන ඉන්ටනෙට් ය

    ගොඩ දෙනෙක් මේක දන්නවා ඇති ...නමුත් මට මේක අලුත් දෙයක් උනා..ඒක නිසා මේක දන්නෙ නැති අයත් එක්ක බෙදා හදා ගන්න ඕනෙ කියලා හිතුනා..මේ ක්‍රමය ගොඩාක් වැදගත් වෙන්නෙ ලෑන්ඩ් ලයින් වලින් ඉන්ටනෙට් එක්න උදවියට,,මොකද හදිස්සියෙ ඉන්ටනෙට් වලට කෙලවුනා ..මේ මට වෙලා තියනවා වගේ..මගේ නම් ලොරියක් ටෙලිපෝන් වයර් එක කඩාගෙන ගිහිල්ලා..අතේ තියෙන්න්නේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක විතරයි...ඒකෙන් ඉන්ටනෙට් එන්න මොකක්ද වගේ..පීසී එකෙන එන්න ක්‍රමයක් තියනවානම් තමා හොඳ....මෙන්න ක්‍රමය..

    අවශ්‍ය ද්‍රව්‍ය....

    ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකයි
    කොම්පියුටරයයි
    පෝන් එකයි කොම්පියුටරයයි සම්බන්ධ කිරීමට යූඑස්බී කේබලයයි...(මෙය නැතිනම්..වයිෆයි තිබොනොත් ඒත් ඇති...නමුත් මේ සඳහා ඔබට ලැප්ටොපයක් ඕනෑ වේ)

    ඉස්සෙල්ලා මම කරපු ක්‍රමයට යමු...නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා...මම මොකද කලේ ඉස්සෙල්ලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කලා. ඒකෙ නම Quick USB Tethering.....ඉතුරු ටික මතක නෑ. ඊට පස්සෙ ඒක ඇන්ඩ්‍රොයිඩ පෝන් එකේ ඉස්තාපිත කරනවා...දැන් යූඑස්බී කේබලයෙන් පෝන් එකයි පීසී එකයි සම්බන්ධ කරනවා...කරලා..අර ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් ඕපන් කරනවා..එතකොට ඔප්ශන් වගයක් එනවා..එතනින් යූඑස්බී ටිතරින් කියන එක තමයි තෝරා ගන්න තියෙන්නෙ..දැන් වැඩේ ඉවරයි..දැන් තියෙන්නෙ..පීසී එකෙන් ඉන්ටෙනෙට් යන්න....
    ඔන්න ලේසි ක්‍රමය...ඒකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑ..මම ඒ ක්‍රමය සරල ඉන්ගිරිසියෙන් දාන්නම් මොකද ටයිප් කරන්න කම්මැලි නිසා..:sorry:
    ආ මම මේක කලේ ටැබ් එකකින් පෝන් වලටත් ඒ ආකාරයමයැයි සිතනවා:sorry::sorry::sorry:
    USB Connection


    Step 1

    Connect the USB cable's smaller end to your Android phone and the other end to your computer.

    Step 2

    Press the "Home" button and then the "Menu" button.

    Step 3

    Tap "Settings," "More" from the Wireless & Networks section and then "Tethering & Portable Hotspot."

    Step 4

    Check "USB Tethering" to establish a USB data connection on your computer. Uncheck the option to sever the connection.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇඩෝව් මචෝ ,,,උබ මේ විස්තරේ කියනකොට මට මතවුනේ ඉස්සර නෙට් එන්න විදපු දුක බන්.
    මගේ ලග තිබුනා nokia n80යක්..
    nokia pc suite install කරලා අඩලා අඩලා තමයි බන් නෙට් එන්නේ ,,
    ඒත් mp3 එකක් down වෙන්න විනාඩි 35ක් විතර යනවා බන් :lol:

    +13
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඇඩෝව් මචෝ ,,,උබ මේ විස්තරේ කියනකොට මට මතවුනේ ඉස්සර නෙට් එන්න විදපු දුක බන්.
    මගේ ලග තිබුනා nokia n80යක්..
    nokia pc suite install කරලා අඩලා අඩලා තමයි බන් නෙට් එන්නේ ,,
    ඒත් mp3 එකක් down වෙන්න විනාඩි 35ක් විතර යනවා බන් :lol:

    +13
    ow ban danuth ape paththe signal case...dan mama gedara kussiye thamaa inne..mokada kussiyata witharayi signal thiyenne:lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඉස්සර කාලේ නෙට් යන්න විදපු දුක මතක් උන :D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇඩෝව් මචෝ ,,,උබ මේ විස්තරේ කියනකොට මට මතවුනේ ඉස්සර නෙට් එන්න විදපු දුක බන්.
    මගේ ලග තිබුනා nokia n80යක්..
    nokia pc suite install කරලා අඩලා අඩලා තමයි බන් නෙට් එන්නේ ,,
    ඒත් mp3 එකක් down වෙන්න විනාඩි 35ක් විතර යනවා බන් :lol:

    +13
    math K310i Phone ekakin ohoma net giya..2g signal.patta dukak vinda:sorry::sorry:
    mathak wenakota thaniyama hina
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර මම nokia 6630 තමයි පාවිච්චි කරේ නෙට් යන්න. මුල් දවස් වල අප්ලෝඩ් එකක් කරාම එකවුන්ට් එකේ බැලන්ස් එක වැඩි උනා. පස්සේ E71 එකේ නම් දැන් ඩොන්ගල් වල වගේ වර්චුවල් CD rom එකක් තිබුනා.
     
    Last edited: