ගීතය පමනක් ගත හැකි software තියෙනවද

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ගීතය පමනක් ගත හැකි software තියෙනවද

    MP3 Or Mp4 File 1 k ගීතය පමනක් ගත හැකි software තියෙනවද

    ගීතයක් සතුන්ගේ හඩින් ගායනාකරනව වගෙ පරිවර්තනය කර ගත හැකි
    තියෙනවද

    eg:( (කුරැල්ලො හා සිව්පා සතුන්)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් මාටත් ඕනෙ:cool:
    හැබැයි ඕක නෙවේ :confused:
    කටහඩ අයින් කරල ම්යුසික් විතරක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්:sorry:
    අනිවාරෙන් රෙප් දෙනවා :yes:
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mata කටහඩ ha ම්යුසික් 2 kama ganna puluwan සොෆ්ට් එකක් oniiiii
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mata කටහඩ ha ම්යුසික් 2 kama ganna puluwan සොෆ්ට් එකක් oniiiii
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මචන් මාටත් ඕනෙ:cool:
    හැබැයි ඕක නෙවේ :confused:
    කටහඩ අයින් කරල ම්යුසික් විතරක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්:sorry:
    අනිවාරෙන් රෙප් දෙනවා :yes:

    :yes::yes::yes::yes: මටත් ඕනේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න මේ Software එකෙන් යම්තාක් දුරට ඔය වැඩේ කර ගන්න පුළුවන්..:yes::yes:

    AV Music Morpher

    ටොරෙන්ට් වල ඇති තරම් Cracked Version ගන්න තියෙනවා ..
    පොඩි Tutorial එකකුත් තියෙනවා මෙන්න ...

     
    • Like
    Reactions: Santa DX

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mata කටහඩ ha ම්යුසික් 2 kama ganna puluwan සොෆ්ට් එකක් oniiiii
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    thiyenawa :) mamath try karanawa sahenna sarthakai.mulinma fruityloops daganna.passe ekata vst pluggin ekak install karanna oni.plugging eken thama music hari vocal hari isolate karanne.pluging name eka extra boy.net eke tyenawa free baganna torrent wala atha :) dan song eka playlist ekata daala vst plugging eka on karanawa effect ekak widiyata.dan filter wela ei.kurullo sattu nan danne naha eth chipmonk ekanan ganna puluwan song eka high pitch danna :)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මෙන්න මේ Software එකෙන් යම්තාක් දුරට ඔය වැඩේ කර ගන්න පුළුවන්..:yes::yes:

    AV Music Morpher

    ටොරෙන්ට් වල ඇති තරම් Cracked Version ගන්න තියෙනවා ..
    පොඩි Tutorial එකකුත් තියෙනවා මෙන්න ...


    බලමු මේකවත්
    එනිවේ රෙප් ඇඩෙඩ්