මගේම පාචනය....LOL.!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බඩ රිදී හඬන උදෑසනක
    වතුර වගේ ගලාගෙන බසිනා
    මට මගේ නොවන
    මගේම පාචනයක් තිබුනා

    කොත්තුව හිනැහී බඩගිනි මා රවටා
    මැදියම් මහ රෑ හෝටලයට පිය නැගුවා
    නින්දෙන් ඇහැරී කළුවරේම වතුර සොයනා
    මට මගේ නොවන
    මගේම පාචනයක් තිබුනා //

    රිදුමක් ඇවිදින් යටි බඩ කොර කරනා
    සියොළඟ වෙව්ලා දත කට පූට්ටු කරනා
    උහුලනු බැරී තැන වැසිකිලියම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම පාචනයක් තිබුනා ///

    FB එකෙන් ලැබුණා...:D

     
    • Like
    Reactions: DAMER and kosandpol