Yodayo dennek අධිවේගේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    thorana.jpg




    :lol:
     
    • Like
    Reactions: SLBlackKnight

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
    :lol::lol::lol::(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
    :yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිට රටවල මිනිස්සු පුකෙනුත් හිනා වෙනවා ඇති මෙ ගොන් වැඩ වලට
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    නාමල් බේබිගෙයි ගෝඨාභයගෙත් ඔයවගේ කටවුට් තියෙනවද දන්නෙ නෑ නේද?
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    airport eka depaththeth gahala ban oya wagema...e assa dadhugama Palama gawa Obama ekka inna ekakuth gahala...ratatath ekka lajjai ban.....

    manda manacekathwayen inna unda manda lankawe dan inne
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,738
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නාමල් බේබිගෙයි ගෝඨාභයගෙත් ඔයවගේ කටවුට් තියෙනවද දන්නෙ නෑ නේද?
    මහ රජතුමා ඕවට කැමතිම නෑලු..

    වාහන ලාබයි තෙල් පට්ට ලාබයි..ආතල් එක වැඩි කමට ගමේ මිනිස්සු රෑට ‍රෑට ඕව හොරෙන් හයි කරනවලු