WINdows 8 /7 /XP පාව්ච්චි කරන හැමෝටම වැදගත්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    WINdows 8 /7 /XP පාව්ච්චි කරන හැමෝටම වැදගත්

    වින්ඩොස් අප්ඩේට් offline ඩ්වුන්ලෝඩ් කරමු Windows 8 / 7 /XP/MS offce පාව්ච්චි කරන හැමෝටම වැදගත්



    ඔන්න අද කස්ටියට කියල දෙන්න හදන්නේ වින්ඩෝස් අප්ඩේට් offline ඩවුන්ලොඩ් කරගන්න හැටි. :)

    දැන් කියන එපා කන්ට්‍රොල් පැනල් ගිහින් අප්ඩේට් කරාම ඩවුන්ලොඩ් වෙලා ඉන්ස්ටොල් වෙන වනේ කියලා:frown::no::cool:.

    මේ ක්‍රමේ දි එහෙම නෙවයි අපි අදාල OS එකට ඩවුන්ලොඩ් කරගන්න අප්ඩේට් අපිට එම OS එකම වැඩ කරන ඔනිම කොම්පියුටරයකම් ඉන්ස්ටොල් කරගන්න හැකියාව ලැබෙනවා.:cool::yes:
    (හැබයි 32 බිට් /64බිට් කියන දේ අමතක කරන් එපා)

    එ වගෙම අපි ඩ්වුන්ලොඩ් කර ගත්ත අප්ඩේට් එක .. හදිසියෙ අපි වින්ඩොස් අලුතින් ඉන්ස්ටොල් කර :rolleyes::sorry:වෙලාවක උනත් පාවිචි කරන්න පුලුවන්..එතකොට අපේ Data උනත් ඉතුරුයි නේ.. :)


    ඔයාල ඩොමේන් එන්වය්ර්මන්ට් එකක් තියන තැනක වැඩ කරනවනම්,බොහෝ දුරට එම ස්තානයේ එක පරිගනකයක Windows Update Server (wsus) ක්‍රියත්මක වෙනව එතකොට වෙන්නෙ එක පරිගනකයකට විතරක් අප්ඩේට් ඩ්වුන්ලොඩ් කරගෙන් අප්ඩේට් බෙදා හැරිම.:) එ වෙලාවෙදි අපි පාවිචි කරන්නේ සර්ව්ර් OS එකක් උනත් .. මෙහිදි එහෙම නැ:no:


    මුලින්ම එහෙනම් මේ පුංචි සොෆ්ට්වෙයර් එක බාගන්නකො
    2MB



    හරි එහෙම ඩවුන්ලොඩ් කරල එක්ස්ට්‍රැක් කරාම පහල පින්තුරෙ විදියට අයිකන් එකක් එයි මතක ඇතුව ටිකකක් වැඩියෙන් Free space තියෙන පාර්ට්ශන් එකකට එක්ස්ට්‍රැක් කරන්න හොදෙ:cool:

    t8m5x3.jpg



    ඊලගට මෙ වගේ එන වින්ඩෝ එකෙන් අපිට අව්ශය Update Select කරන්න
    මෙහිදි අපිට අවශ්ය බිට් (x86 or x64) අගය මතක ඇතුව හරියට ‍තෝරගන්න ඒ වගේම Windows Xp නම් English කියලත් සිලෙක්ට් කරන්න:yes:

    23j0qxi.jpg



    මෙතන්දි ඔයාලට අව්ශය නම් C++ / .NET framework/ Service Pack/ Defender & security essential Update සමගම ඩ්වුන්ලොඩ් කරන්න මතක ඇතුව එවා සිලෙක්ට් කරන්න:yes:


    මෙතන තියෙන Create ISO Image කියන එක සිලෙක්ට් කරොත් අපිට පුලුවන් අපෙ තියෙන windows installation disc එක වගේම Update Disc
    එකක් හදා ගන්න කිසිම ගේමක් නැතුව:D:D


    හරි එහෙමනම් අව්ශය දේ සිලෙක්ට් කරලා Start button එක ක්ලික් කරන්න, ඔයාලගේ නෙට්ව්ර්ක් එකෙ proxy ;) පාව්ච්චි කරනවනම් ඒවා නිවැරදිව ලබා දෙන්න


    ඔක්කොම හරි නම් මෙන්න මේ වගේ අප්ඩේට් ඩවුන්ලොඩ් වෙනව පෙන්වයි.. :cool:

    jtrju1.jpg


    මේක Complete මැසෙජ් එක එනකම් ඉන්න Close කරන් නැතුව:yes:

    එහෙම Complete උනාට පස්සේ අපි setup එක RUNර්‍ කර Folder එකේම Client & ISO කියලා Folders 2 පෙන්වයි මේ Folder 2තමයි අප්ඩේට් තියෙන්නේ..:D

    313ps2f.jpg


    ISO Option අපි select කරා නම් මෙ විදියට ISO හැදිලා තියනවා

    2j0jwue.jpg



    හරි අපි දැන් බලමු කොහොමද මෙ අප්ඩේට් ඉන්ස්ටොල් කර ගන්නේ කියලා:cool:

    ඔයාල Client Folder Open කරාම හරි නැත්නම් ISO Mount කරම හරි මෙ විදියට දකින්න ලැබෙයි

    14dhs2o.jpg



    මෙතනදි Update Installer
    කියන option එක පාවිචි කරොත් .. අපිට මෙ පහල තියෙන විදියට ‍තෝරා ගැනිමක් කරන්න පුලුවන්
    :D

    29mob6d.jpg



    Update කියන batch File එක Run කරොත් එහෙම් ‍තෝරගන්න බැ සියලු අප්ඩේට් ඉන්ස්ටොල් වෙනවා:yes:

    අප්ඩේට් ඉන්ස්ටොල් වෙන්න පටන් ගත්තම මෙන්න මේ වගේ වින්ඩො එකක් එයි ... ඉන්ස්ටොල් වෙලා ඉවර උනාම සාමානය ව්දියටම Restart වෙන්න අහලා
    ඉන්ස්ටොල් වෙයි


    2z3utu0.jpg




    ඔන්න එහෙනම් අපි ගියා. අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න අඩුම තරමේ

    මෙ මගේ 11000 පොස්ට් එක හොදේ...................

    happy-jumping-smiley-emoticon.gif
    happy-jumping-smiley-emoticon.gif
    happy-jumping-smiley-emoticon.gif
    happy-jumping-smiley-emoticon.gif



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ විදි‍යට update කලාම හොරට windows activate කරපු ඒවා මාට්ටු වෙන්නේ නැද්ද මචන්......online update කලොත් නම් සමහර වෙලාවට ඕවා මාට්ටු වෙනවනේ..........:oo::oo::rofl::rofl:

    කොහොමවුනත් වැදගත් thread එකක් මචන්......:yes::yes::yes:
    Rep+


    තව පොඩ්ඩන් කි‍යන්න අමතක වෙනවා...... පෝස්ට් 11,000ට සුභ පැතුම්.........:cool::cool::cool:

    congratulations-desi-glitters-14.gif