වාහනේ ටයර් ගෙවීම අඩු කරගන්න එන්න.........:P

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    වාහනේ ටයර් ගෙවීම අඩු කරගන්න එන්න.........:P

    68626_367484366715241_1160099313_n.jpg





    ඉහත රූපයේ ආකාරයට ටයර මාරු කිරීමෙන් ඕගොල්ලන්ගේ ටයර වල උපරිම ආයු කාලය අත්විඳින්න පුළුවන්....
    සැම 9700KM - 12000KM තුලදී ටයර් මාරු කරන්න...පළමු මාරු කිරීම ඉතා වැදගත්.....



    ඔයාලට මේකෙන් හොදක් උනානම් සළකන් ගියාට අව්ලක් නෑ.......ජය වේවා!!!:P:P

    UPDATE

    තේරුම් ගැනීමේ පහසුව උදෙසා....පලවෙනි රූපේ පැහැදිලි කරන්නම්...

    ඉස්සරහ ටයර් දෙක ගලවල පස්සට හයි කරන්න...

    පස්සේ ටයර් :- දකුණු පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ වම් පැත්තටත්.... වම් පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ දකුණු පැත්තටත් හයි කරන්න....so simple...:yes::yes:
     
    Last edited:

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara

    ela...

    good info:yes::yes::yes:

    :D:D
    GOOD POST
    +8

    thnx for rep..(returned)
    machan bicycle wala? :(

    issara passa size ekanam maaru karapan..:P..break gahannathuwa gyamath gewennalu..:rofl::rofl::rofl:

    onna ahuwa gon kathawak...... bicycle wala kohomada abn tyre maru karanne me wage??
    wheel size ekada front & back wheel wala

    :P

    THANK YOU MACHO GOOD POST

    ela...
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    thanks machan.bt mata therune na macho

    පලවෙනි රූපේ පැහැදිලි කරන්නම් උබට...ඉස්සරහ ටයර් දෙක ගලවල පස්සට හයි කරපන්...
    පස්සේ ටයර් :- දකුණු පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ වම් පැත්තටත්.... වම් පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ දකුණු පැත්තටත් හයි කරන්න....so simple...:yes::yes:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ane manda ohoma galawala kambi tika sawththuweida manda

    කම්බි???:confused::confused: අයි උබ කම්බි පෑදෙනකන් ම දුවලද තින්නේ??? අලුත් ටයර් දාගනින් යකෝ..:angry::angry::angry::yes: