උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?
උඹ කොච්චර අත්දැකීම් සහිතද.?
FB එකේ english වලින් තිබුන එකක් මම මේ පොඩ්ඩක් edit කරලා සිංහල වලට හැරෙව්වේ.

මේ දේවල් උඹ එක දවසක් හරි ජිවිතේ කරල තියනවනම් අදාළ ලකුණු දෙන්න.
අන්තිමට ඔක්කොම එකතු කරල බලපන් කොච්චර මුළු ලකුණු ඇවිත්ද කියල.
repost නම් sorry
වැටෙන්න බී තිබීම -7 points
සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
ගංජා ගසා තිබීම -5 points
වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
විභාගයකදී වංචා කර තිබීම -2 points
විභාගයක් අසමත් වී තිබීම -10 points
යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
බුට් එකක් කා තිබීම -10 points
හඬමින් නින්දට ගොස් තිබීම -2 points
හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points
මට 87 points තිබුන.

මේකේ ලකුණු ගනන අනුව කවුරුත් පොරක් වෙන්නේ නැහැ. එත් ඉතින් තමන් කොච්චර අත්දැකීම් සහිතද කියල බලාගන්න පොඩි scale එකක්.
ලකුණු ගාන අනුව ආඩම්බර වෙන එක හරි ලජ්ජා වෙන එක හරි තම තමන්ගේ වැඩක්.